☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද බන් අර yogibear කියන එකාගේ කරදරේ
    ඌට ඇඩ්ඩිං අයිය ගෙන් දරුනු පුක්ෂණයක් වෙලා.....
    තුවාලෙ රිදෙන රිදෙන වෙලාවට ඒ වේදනාව සමහන් වෙන්න ෆේක් හදනවා!
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඌට ඇඩ්ඩිං අයිය ගෙන් දරුනු පුක්ෂණයක් වෙලා.....
    තුවාලෙ රිදෙන රිදෙන වෙලාවට ඒ වේදනාව සමහන් වෙන්න ෆේක් හදනවා!

    දාලා තිබ්බ එක දැක්කද අයිය
    බෑන් කරාම
    තරහට උන්ගේ අම්ම තාත්තට පව් දෙනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බයියන් ගේ අදෝනාව නෙවෙයි මෙහෙම ගියොත් ආණ්ජුව බාගෙන නානවා ටැප් තියෙද්දී.....
    අර අච්චර මොළයක් වන ඩොක්ටර් හර්ෂ ද සිල්ව ඉන්දෙද්දී කොහෙද යන හුකංපාරුවෙකුට මුදල් ඇමතිකම දීල රනිල් ලොක්කත් හෝල් සේල් එකේ *කේ ටිංකිරි ගාගන්න හදන්නේ

    :(

    සීනියරිටි එකටලු නේ.
    පුන්ඩේ සීනියරිටි ඔවුවා..
    ශික්.. තාත්තා මතක් වෙනවා මට :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාලා තිබ්බ එක දැක්කද අයිය
    බෑන් කරාම
    තරහට උන්ගේ අම්ම තාත්තට පව් දෙනවා
    දැක්කෙ නෑ...
    ෂුවර් එකට මගේ නම වැරදියට..!!
    මගේ ෆෝන් නම්බර් එක වැරදියට!!!!:lol::lol:
     

    blue_in_rio

    Well-known member
  • සෑහෙන්න කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ :D
    මොකෝ වෙන්නේ ඉතින් කස්ටිය !

    රෙප් 8+ක් දෙන්න පුලුවන් සහෝ.රුපියල් 40 ලේන්සුවක් අරන්, වාඩිවෙලා ඉන්න. :cool::cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    වැදගත් දේවල් මෙතන අප්ඩේට් කරන්න ඈ :dull:

    තාම අර හුකම්පාරුවා ගිය ආණ්ඩුවේ වැරදි කියනවා.අච්චර ණයයිලු,මෙච්චර වංචා කරලලු,මත්තල පාඩුලු,හම්බන්තොට වරායට නැවු එන්නේ නෑලු.ඒකනිසා රැකියා විරහිත භාවය ඉහල ගිහිල්ලලු.මධ්‍යම පාන්තික පවුලකට පොඩි වාහනයක් ගන්න බෑලු.ආයෝජන නෑලු.
    අනේ මන්දා.ඌට පිස්සුද කියලා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තාම අර හුකම්පාරුවා ගිය ආණ්ඩුවේ වැරදි කියනවා.අච්චර ණයයිලු,මෙච්චර වංචා කරලලු,මත්තල පාඩුලු,හම්බන්තොට වරායට නැවු එන්නේ නෑලු.ඒකනිසා රැකියා විරහිත භාවය ඉහල ගිහිල්ලලු.මධ්‍යම පාන්තික පවුලකට පොඩි වාහනයක් ගන්න බෑලු.ආයෝජන නෑලු.
    අනේ මන්දා.ඌට පිස්සුද කියලා.

    uba balanna giyada?
     
    Status
    Not open for further replies.