☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අද වැඩ නැද්ද බාන්..

    පල්ලි ගියාද:dull:

    අද පල්ලියේ නිවාඩු බන් .ඔක්කොම අල්ලත් එක්ක එකතුවෙලා අයවැය අහනවා ..!!
    මේ පාරනම් ජනතාවට කෙළවෙන එක අල්ලටවත් නවත්තන්න බැරිවෙයි කියල තමා පොර කියන්නේ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :dull::dull::dull:
    ඇයි යකෝ ..මම එහෙම නැද්ද.. අහපන් බොරුනම් එලිසගෙන් නැත්නම් පැරිසත් ඇති
    කොහේ හරි මුල්ලක හැංගිලා :dull::dull:
    Monada dan apen ahanna kiyala kiyanne:eek:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    :dull::dull::dull:
    ඇයි යකෝ ..මම එහෙම නැද්ද.. අහපන් බොරුනම් එලිසගෙන් නැත්නම් පැරිසත් ඇති
    කොහේ හරි මුල්ලක හැංගිලා :dull::dull:

    හ්ම් හ්ම් ඒ හීන ලෝකේ
    නින්දෙන් නැගිට්ටම එව්වා හඳේ :P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Alisi? eka eka dawasata eka eka nam daanna epa :lol:
    Innavo, Oyaata kohomada :)

    Shammy bro, moko wenne, budget eka balanavada? :)

    බජට් එක අහන ගමන්.මේ යකා කියවනවා කියවනවා ඉවරයක් නෑ.
    අපේ රට බඩ ඉරිඟු,සෝයා තව කෘෂි බෝග වගාව දියුණු කර රට ස්වයංපෝශිත කරනවලු.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද පල්ලියේ නිවාඩු බන් .ඔක්කොම අල්ලත් එක්ක එකතුවෙලා අයවැය අහනවා ..!!
    මේ පාරනම් ජනතාවට කෙළවෙන එක අල්ලටවත් නවත්තන්න බැරිවෙයි කියල තමා පොර කියන්නේ

    උඹලා උඩ දාගෙන දීල තියෙන්නේ අප්පච්චීටත් වඩා අන්ත සෙට් එකකටනේ...:lol::lol:

    අප්පච්චී ඉඳල හිටල හරි හිත සැනසෙන්න බොරුවක් හරි ගැහුවා..මුං ඒකත් නෑ:no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උඹලා උඩ දාගෙන දීල තියෙන්නේ අප්පච්චීටත් වඩා අන්ත සෙට් එකකටනේ...:lol::lol:

    අප්පච්චී ඉඳල හිටල හරි හිත සැනසෙන්න බොරුවක් හරි ගැහුවා..මුං ඒකත් නෑ:no:

    අපි කොහෙද දුන්නේ බන් :growl::growl:
    ඕකුන්ට දෙනවට වැඩ හොදයි .......... එක්කෝ ඕනේ නෑ:dull::dull:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යන්ත්‍ර සූත්‍ර ආනයනයට ඇති බදු ඉවත් කිරීමට කටයුතු කරනවා
    පසු අස්වැන්න විනාශ වීම වැලැක්වීමට ගබඩා ඉදිකරනවා.
    වී සඳහා සහතික මිලක්.පාරිභෝගිකයින්ට සහල් කිලෝවක් රු.70ක පමණ මිලට.
    සහල් ආනයනය නවතා අපනයනයට සුදුසු සහල් නිශ්පාදනයට පියවර
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    යන්ත්‍ර සූත්‍ර ආනයනයට ඇති බදු ඉවත් කිරීමට කටයුතු කරනවා
    පසු අස්වැන්න විනාශ වීම වැලැක්වීමට ගබඩා ඉදිකරනවා.
    වී සඳහා සහතික මිලක්.පාරිභෝගිකයින්ට සහල් කිලෝවක් රු.70ක පමණ මිලට.
    සහල් ආනයනය නවතා අපනයනයට සුදුසු සහල් නිශ්පාදනයට පියවර

    ඔව්වා පරණ කතා නේ

    වී සඳහා සහතික මිලක්:lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හ්ම් හ්ම් ඒ හීන ලෝකේ
    නින්දෙන් නැගිට්ටම එව්වා හඳේ :P:P

    දැන් තමයි චතුවා නින්දෙන් නැගිටලා තියෙන්නේ ගණන් ගන්න එපා :lol::lol::lol:

    මෙතන තියෙන්නේ පැහැදිලි ඉරිසියාව ..!! :baffled::baffled::dull:
    බෙහෙත් සැරවැඩි කියල කිව්වා මම ඩොකාට :sorry::sorry:

    man ubata baya wenna?? una wikarada thota? :growl::growl::lol:
    get well soon chathu nangi :love:

    තැන්ක්ස් අක්කි :love: :love:
    1445663685083.gif
     
    • Like
    Reactions: Elysium

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උස්සා පලකරන ලද බව සලකන්න.
    12246881_1493598744278860_8996817568045687097_n.jpg

    පළතුරු විජලනය කරනවා කියන්නේ මොකක්ද බන්.අයවැයෙන් ඒවත් දියුණු කරනවලු.
     
    Status
    Not open for further replies.