☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    බජට් එක අහන ගමන්.මේ යකා කියවනවා කියවනවා ඉවරයක් නෑ.
    අපේ රට බඩ ඉරිඟු,සෝයා තව කෘෂි බෝග වගාව දියුණු කර රට ස්වයංපෝශිත කරනවලු.
    Hondaine ithin:eek:
    බෙහෙත් ගත්තා ..අඩුවක් නෑ ..!! දවස් දෙකක් වැඩට යන්න බැරිඋනා :(:(
    ලස්සනයි කියල කියපන් බන් ..රේප් දෙන්නම්:baffled::baffled:
    Ara viral fever ekada danne na:dull:
    Aaye gihin doc wa hambennako aduwak naththam:sorry:
    man ithin ow kiyala nennam kiwe:oo: mata rep epaa, mamay rep denna one oyata;)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    man ubata baya wenna?? una wikarada thota? :growl::growl::lol:
    get well soon chathu nangi :love:

    chathu nangi ge asaneepa thathwe balanna yanna ona. nangi mama innam oyage langatama wela oluwa atha gaga oyata honda wenakan
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    [
    Ara viral fever ekada danne na:dull:
    Aaye gihin doc wa hambennako aduwak naththam:sorry:
    man ithin ow kiyala nennam kiwe:oo: mata rep epaa, mamay rep denna one oyata;)

    අනේ මන්ද ..එපා වෙනවා අෆ්ෆා ..දවස් දෙකක් තිස්සේ කෑමත් හරියට නැති නිසා ෆිගර් එකත් අවුට් ගිහින් :(:(

    අද හවස බේත් ගන්න යනවා ආයෙත් :(:dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    chathu nangi ge asaneepa thathwe balanna yanna ona. nangi mama innam oyage langatama wela oluwa atha gaga oyata honda wenakan
    :lol::lol::rofl:
    අනේ මන්ද ..එපා වෙනවා අෆ්ෆා ..දවස් දෙකක් තිස්සේ කෑමත් හරියට නැති නිසා ෆිගර් එකත් අවුට් ගිහින් :(:(

    අද හවස බේත් ගන්න යනවා ආයෙත් :(:dull:
    Figure eka:eek: haaa:baffled::nerd:
    Ow eka hondai, hawasa gihin enna :)
    Take rest and get well soon :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යන්ත්‍ර සූත්‍ර ආනයනයට ඇති බදු ඉවත් කිරීමට කටයුතු කරනවා
    පසු අස්වැන්න විනාශ වීම වැලැක්වීමට ගබඩා ඉදිකරනවා.
    වී සඳහා සහතික මිලක්.පාරිභෝගිකයින්ට සහල් කිලෝවක් රු.70ක පමණ මිලට.
    සහල් ආනයනය නවතා අපනයනයට සුදුසු සහල් නිශ්පාදනයට පියවර


    ගියපාර එකේ කොපියක්වත් ද මුං වැරදිලා කියවන්නේ :eek::eek:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඕවා කෙරෙයිද කියන එකයි ගැටලුව.බොරුවට කරන්න බැරි දේවල් කියන්නේ නැතුව ඇත්තටම කරන්න පුලුවන් දේ කලානම් වටිනවා.
    :lol: Ekane:dull:
    Dan monaa ganada kiyanne?


    Eluchchiiiiiiiiiiiiiiiiiiiiiiii.....
    Yes Miss Paris? :love:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol::lol::rofl:

    Figure eka:eek: haaa:baffled::nerd:
    Ow eka hondai, hawasa gihin enna :)
    Take rest and get well soon :)


    තැන්ක්ස් සුදු :love::love:;):P
    මගේ ක්‍රෂ් ඔක්කොම ගොඩක් දුකින් ඉන්නේ මට වෙච්ච දේ ගැන :(:(
    මට එකයි දුක..මම ගැන නෙමෙයි :no::no:

    දැන් මචන් ඉඟසුඟ ගතහැකිද මිටින්

    මිටින් නෙමෙයි බන් මාපටඇගිල්ලෙන් ගන්න පුළුවන් සයිස් :(:(
     
    Status
    Not open for further replies.