☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    රවී ව මේ මඤ්ඤං උයන ට සෙට් කරගත්තනන් හරි වගේ.. පොරටත් මඤ්ඤං
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ මන්ද ..එපා වෙනවා අෆ්ෆා ..දවස් දෙකක් තිස්සේ කෑමත් හරියට නැති නිසා ෆිගර් එකත් අවුට් ගිහින් :(:(

    අද හවස බේත් ගන්න යනවා ආයෙත් :(:dull:



    මොකක්ද බං උඹට වැලඳිලා තියන රෝගේ..සෙම්ප්‍රතිශ්‍යාවද :eek:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තැන්ක්ස් සුදු :love::love:;):P
    මගේ ක්‍රෂ් ඔක්කොම ගොඩක් දුකින් ඉන්නේ මට වෙච්ච දේ ගැන :(:(
    මට එකයි දුක..මම ගැන නෙමෙයි :no::no:
    Crush? Orange crush da:eek:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මොකක්ද බං උඹට වැලඳිලා තියන රෝගේ..සෙම්ප්‍රතිශ්‍යාවද :eek:

    සෙම්ප්‍රතිශ්‍යාවේ Hybrid වර්ෂන් එකක් බන් ..උණයි සෙම් ගෙඩියි ..ඔක්කොම රෙද්දවල් එකටම හැදිලා
    ඩොකා කිව්වා ලග පාත ඉන්න ඔක්කොටම බෝවෙනවා කියල :baffled:
    දැන් උබලටත් බෝවෙයි :dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාණිජ්‍ය වශයෙන් පුවක් වගාව දියුනු කිරීමට පියවර.
    ත්‍රයිලෝක විජයපත්‍ර වගාවත් වාණිජ්‍ය වගාවක් ලෙස දියුණු කලානම් මොකද වෙන්නේ මුන්ට.
    වව්නියාවට නව ආයෝජන කලාපයක්.මේකනම් හොඳා.
    වැවු සංවර්දනයට මුදල් වෙන් කෙරේ.හරියට වැව් සංවර්දනය නොකලොත් බඩුම තමා.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සෙම්ප්‍රතිශ්‍යාවේ Hybrid වර්ෂන් එකක් බන් ..උණයි සෙම් ගෙඩියි ..ඔක්කොම රෙද්දවල් එකටම හැදිලා
    ඩොකා කිව්වා ලග පාත ඉන්න ඔක්කොටම බෝවෙනවා කියල :baffled:
    දැන් උබලටත් බෝවෙයි :dull::dull:


    අයියෝ සභාවෙ ඇන්ටිල ටික :(
     
    Status
    Not open for further replies.