මුදල් ලැබීම්/ගෙවීම් සම්බන්දව වෙනසක් කරන්න යනවලු.මට හරියටම තේරුනේ නෑ.තේරිච්ච විදියට ලැබීම්/ගෙවීම් වල සියලුම තොරතුරු රජයට ලැබෙනවා.හොරට බදු ගෙවලා හමාරයි වගේ
අයියෝ චාමර....
රහමෙර අළෙවි මධ්‍යස්ථාන බං.... ඒවල ගණන් වැඩි කරන කතාවක් තිබ්බා

අයියෝ චාමර....
රහමෙර අළෙවි මධ්‍යස්ථාන බං.... ඒවල ගණන් වැඩි කරන කතාවක් තිබ්බා
ඔයයි පැරිසයි අස්මි යයි ..!! Etc......![]()

බලපත්‍ර ටික ඇමතිල අතේ කියල කිව්වෙ නැද්ද
ane mata nam kisima dukak na uba kajja gehuwa kiuwath![]()
![]()

අහ්හ් .උබ එකක් පටාන් ගන්නද යන්නේ ..මරුනේ යකෝ ..!!
චෝප්පෙයි අනෙක් උන් ටිකයි එක්ක එන්න ඕනේ එහෙනම්![]()
අහ්හ් .උබ එකක් පටාන් ගන්නද යන්නේ ..මරුනේ යකෝ ..!!
චෝප්පෙයි අනෙක් උන් ටිකයි එක්ක එන්න ඕනේ එහෙනම්![]()

පිස්සුද බන්.ඌ උගේ බජට් එකෙන් මාසේ අයවැය වෙන් කරන්න හදන්නේ.මිලගනන් එපැයි ඒකට.

පිස්සුද බන්.ඌ උගේ බජට් එකෙන් මාසේ අයවැය වෙන් කරන්න හදන්නේ.මිලගනන් එපැයි ඒකට.

උඹට විතරයි තේරුනේ
අහ්හ්..එහෙමද කියන්නේ ..!! උබලට ISIS ගහද්දි මම තමා කිරියෙන්
උබ වෙනුවෙක් සටන් කරන්න හිටපු එකම වීර කොල්ල
වැඩක් නෑ මැණිකේ අගේ කණා දකිද

hehehe oya dannawane sudu ithin man wihiluwata kiuwe kiyala

අපරාදේ මගේ සිහින මාලිගා ..!!
පිනට බොන්න තිබ්බ චාන්ස් එකක් කියල මම සහෙන්ට සතුටු උනා![]()

hehehe oya dannawane sudu ithin man wihiluwata kiuwe kiyala
![]()
![]()

මම යනවා සීඩ්හළු ..!!
බොලාට වාසනාවන්ත අයවැයක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා
එහෙනම් ජයවේවා
සුභ දවසක්
සුභ රාත්‍රියක්
තෙරුවන්සරණයි
මේ ත්‍රෙඩ් එක ස්ලෝව් මට විතරද
hena gahala akulolama palaමම යනවා සීඩ්හළු ..!!
බොලාට වාසනාවන්ත අයවැයක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා
එහෙනම් ජයවේවා
සුභ දවසක්
සුභ රාත්‍රියක්
තෙරුවන්සරණයි
මේ ත්‍රෙඩ් එක ස්ලෝව් මට විතරද
උඹ හෙට අනිද්දා සතියකට සිවුරු දරන්න යන කතාවක් කිය කිය හිටිය නේ....
සුරා සොඬෙක් කොහොමද බං එහෙම එව්වට ගන්නේ![]()

මම යනවා සීඩ්හළු ..!!
බොලාට වාසනාවන්ත අයවැයක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා
එහෙනම් ජයවේවා
සුභ දවසක්
සුභ රාත්‍රියක්
තෙරුවන්සරණයි
මේ ත්‍රෙඩ් එක ස්ලෝව් මට විතරද