☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුදල් ලැබීම්/ගෙවීම් සම්බන්දව වෙනසක් කරන්න යනවලු.මට හරියටම තේරුනේ නෑ.තේරිච්ච විදියට ලැබීම්/ගෙවීම් වල සියලුම තොරතුරු රජයට ලැබෙනවා.හොරට බදු ගෙවලා හමාරයි වගේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අයියෝ චාමර....

    රහමෙර අළෙවි මධ්‍යස්ථාන බං.... ඒවල ගණන් වැඩි කරන කතාවක් තිබ්බා

    අහ්හ් .උබ එකක් පටාන් ගන්නද යන්නේ ..මරුනේ යකෝ ..!! :cool::cool:
    චෝප්පෙයි අනෙක් උන් ටිකයි එක්ක එන්න ඕනේ එහෙනම් :D:D:D
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ane mata nam kisima dukak na uba kajja gehuwa kiuwath :P :lol::lol::love:

    :frown::frown::frown:
    අහ්හ්..එහෙමද කියන්නේ ..!! උබලට ISIS ගහද්දි මම තමා කිරියෙන්
    උබ වෙනුවෙක් සටන් කරන්න හිටපු එකම වීර කොල්ල :dull::dull:
    වැඩක් නෑ මැණිකේ අගේ කණා දකිද :no::no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහ්හ් .උබ එකක් පටාන් ගන්නද යන්නේ ..මරුනේ යකෝ ..!! :cool::cool:
    චෝප්පෙයි අනෙක් උන් ටිකයි එක්ක එන්න ඕනේ එහෙනම් :D:D:D

    පිස්සුද බන්.ඌ උගේ බජට් එකෙන් මාසේ අයවැය වෙන් කරන්න හදන්නේ.මිලගනන් එපැයි ඒකට.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පිස්සුද බන්.ඌ උගේ බජට් එකෙන් මාසේ අයවැය වෙන් කරන්න හදන්නේ.මිලගනන් එපැයි ඒකට.

    :baffled::baffled::baffled:
    අපරාදේ මගේ සිහින මාලිගා ..!!
    පිනට බොන්න තිබ්බ චාන්ස් එකක් කියල මම සහෙන්ට සතුටු උනා :(:(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :frown::frown::frown:
    අහ්හ්..එහෙමද කියන්නේ ..!! උබලට ISIS ගහද්දි මම තමා කිරියෙන්
    උබ වෙනුවෙක් සටන් කරන්න හිටපු එකම වීර කොල්ල :dull::dull:
    වැඩක් නෑ මැණිකේ අගේ කණා දකිද :no::no:

    :lol::lol: hehehe oya dannawane sudu ithin man wihiluwata kiuwe kiyala :love: ;)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම යනවා සීඩ්හළු ..!!
    බොලාට වාසනාවන්ත අයවැයක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා :sorry::sorry:
    එහෙනම් ජයවේවා
    සුභ දවසක්
    සුභ රාත්‍රියක්
    තෙරුවන්සරණයි :):)

    මේ ත්‍රෙඩ් එක ස්ලෝව් මට විතරද :sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled::baffled::baffled:
    අපරාදේ මගේ සිහින මාලිගා ..!!
    පිනට බොන්න තිබ්බ චාන්ස් එකක් කියල මම සහෙන්ට සතුටු උනා :(:(

    උඹ හෙට අනිද්දා සතියකට සිවුරු දරන්න යන කතාවක් කිය කිය හිටිය නේ.... :lol::lol::lol:

    සුරා සොඬෙක් කොහොමද බං එහෙම එව්වට ගන්නේ:nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම යනවා සීඩ්හළු ..!!
    බොලාට වාසනාවන්ත අයවැයක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා :sorry::sorry:
    එහෙනම් ජයවේවා
    සුභ දවසක්
    සුභ රාත්‍රියක්
    තෙරුවන්සරණයි :):)

    මේ ත්‍රෙඩ් එක ස්ලෝව් මට විතරද :sorry::sorry:

    එළ බුදු සරණයි.... ස්ලෝ නෑ යකෝ..විදිනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම යනවා සීඩ්හළු ..!!
    බොලාට වාසනාවන්ත අයවැයක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා :sorry::sorry:
    එහෙනම් ජයවේවා
    සුභ දවසක්
    සුභ රාත්‍රියක්
    තෙරුවන්සරණයි :):)

    මේ ත්‍රෙඩ් එක ස්ලෝව් මට විතරද :sorry::sorry:
    hena gahala akulolama pala
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උඹ හෙට අනිද්දා සතියකට සිවුරු දරන්න යන කතාවක් කිය කිය හිටිය නේ.... :lol::lol::lol:

    සුරා සොඬෙක් කොහොමද බං එහෙම එව්වට ගන්නේ:nerd:

    එහෙන් කෝල් කරේ නෑ බන් ..:dull::dull:
    ඒ හින්ද මම අයෙත් පරණ ගිහි තත්වෙටම වැටුන:baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම යනවා සීඩ්හළු ..!!
    බොලාට වාසනාවන්ත අයවැයක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා :sorry::sorry:
    එහෙනම් ජයවේවා
    සුභ දවසක්
    සුභ රාත්‍රියක්
    තෙරුවන්සරණයි :):)

    මේ ත්‍රෙඩ් එක ස්ලෝව් මට විතරද :sorry::sorry:

    මටත් ස්ලෝ බන්.මම හිතුවේ නෙට් අවුලක් කියලා.
    පරිස්සමින් ගිහින් වරෙන්.
    අසනීපේ ඉක්මනට සුව වේවා.
     
    Status
    Not open for further replies.