☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හොරණට වන්දනා ගමනක්?
මොනා වඳින්නද බන්

ඒක තමා හෙට ආපුවාම අහගන්න ඕන....වී එම් එකක් දාල තියපන් මචං හොරණ වන්දනා කරන්න තියෙන්නේ මොනාද කියලා අහල

කවුද මඩ ගහන්නේ අහනවා.. මං කිව්ව කවුරුත් නෑ කියලා:baffled:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ලබ්බෝ මගේ වැඩේ මොකද.බර ගානක් ඇප්ලයි කරලද?

    තවම උන් දැනුවත් වෙලා නැතිලු බන්.... අර කෙල්ලත් තවම ඇවිල්ල නැහැ... ඒකි ආවම අපිට ට්‍රේනින් වගේ... එපා වෙනවා මගුල මාස 1 1/2ක් ගෙදරින් පිට වෙලා ඉන්න ගියාම...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඒක තමා හෙට ආපුවාම අහගන්න ඕන....වී එම් එකක් දාල තියපන් මචං හොරණ වන්දනා කරන්න තියෙන්නේ මොනාද කියලා අහල

    කවුද මඩ ගහන්නේ අහනවා.. මං කිව්ව කවුරුත් නෑ කියලා:baffled:

    හොරණ එහෙනම් ගැල් සාත්තුවක් කරන්න යන්න ඇති...
    ඌ බස් එකක් අරගෙන හොරණ පන්සලකට යන්න ඇති බං... ට්‍රිප් එකක්...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒක තමා හෙට ආපුවාම අහගන්න ඕන....වී එම් එකක් දාල තියපන් මචං හොරණ වන්දනා කරන්න තියෙන්නේ මොනාද කියලා අහල

    කවුද මඩ ගහන්නේ අහනවා.. මං කිව්ව කවුරුත් නෑ කියලා:baffled:

    :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තවම උන් දැනුවත් වෙලා නැතිලු බන්.... අර කෙල්ලත් තවම ඇවිල්ල නැහැ... ඒකි ආවම අපිට ට්‍රේනින් වගේ... එපා වෙනවා මගුල මාස 1 1/2ක් ගෙදරින් පිට වෙලා ඉන්න ගියාම...

    :):):)
    ආරංචි විදියට සෑහෙන සෙට් එකක් ඇප්ලයි කරලා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොරණ එහෙනම් ගැල් සාත්තුවක් කරන්න යන්න ඇති...
    ඌ බස් එකක් අරගෙන හොරණ පන්සලකට යන්න ඇති බං... ට්‍රිප් එකක්...

    අනිවා වැස්ස දවස් හන්දා පොඩ්ඩක් වන්දනා කරන්න ඇති.....
    බලපංකො මූ ඕකට කුරුණෑගල ඉඳන් හොරණටම ගිය හැටි:lol::lol::lol:......

    ඇතිවගේ නේද බං ඒ ගැන:oo:....

    මොනා උනත් ඌ අන්තිමට ඇහුවා කවුද මඩ ගහන්නේ කියලා.....

    දාපු පෝස්ට් එඩිට් කරන්න පුළුවන්ද සිංහළු:dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අනිවා වැස්ස දවස් හන්දා පොඩ්ඩක් වන්දනා කරන්න ඇති.....
    බලපංකො මූ ඕකට කුරුණෑගල ඉඳන් හොරණටම ගිය හැටි:lol::lol::lol:......

    ඇතිවගේ නේද බං ඒ ගැන:oo:....

    මොනා උනත් ඌ අන්තිමට ඇහුවා කවුද මඩ ගහන්නේ කියලා.....

    දාපු පෝස්ට් එඩිට් කරන්න පුළුවන්ද සිංහළු:dull:

    පුලුවන්.හැබැයි කෝට් කරපුවා වෙනස් වෙන්නේ නෑ.
    මම PM එකක් දැම්මා. VM වැඩ නෑ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පුලුවන්.හැබැයි කෝට් කරපුවා වෙනස් වෙන්නේ නෑ.
    මම PM එකක් දැම්මා. VM වැඩ නෑ

    :baffled::baffled::baffled::baffled:

    සමහර කැත පොරවල් අකවුන්ට් හැක් කරලා ඔහොම මඩ ගහනවා නේහ්;);)....

    හෙට උදේම මගේ පළමු පෝස්ට් එක...

    " ඊයෙ කවුද එකෙක් මගේ අකවුන්ට් එක හැක් කරලා සිංහළු:(:( "
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අනිවා වැස්ස දවස් හන්දා පොඩ්ඩක් වන්දනා කරන්න ඇති.....
    බලපංකො මූ ඕකට කුරුණෑගල ඉඳන් හොරණටම ගිය හැටි:lol::lol::lol:......

    ඇතිවගේ නේද බං ඒ ගැන:oo:....

    මොනා උනත් ඌ අන්තිමට ඇහුවා කවුද මඩ ගහන්නේ කියලා.....

    දාපු පෝස්ට් එඩිට් කරන්න පුළුවන්ද සිංහළු:dull:

    හපොයි පුළුවන්....
    පොස්ට් එක පහලින් තියෙන්නේ එඩිට්...
    එතනින් ගිහින් පුළුවන්... මම වී එම් එකක් දාල ආවේ....
    වහිනවා බං... මම ටිකකට එලියට ගිහින් එන්නම් හොඳේ..
    මම එන්න කලින් ගියෝතින් හැමෝටම බුදු සරණයි.. ගුඩ් නයිට්..

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    :baffled::baffled::baffled::baffled:

    සමහර කැත පොරවල් අකවුන්ට් හැක් කරලා ඔහොම මඩ ගහනවා නේහ්;);)....

    හෙට උදේම මගේ පළමු පෝස්ට් එක...

    " ඊයෙ කවුද එකෙක් මගේ අකවුන්ට් එක හැක් කරලා සිංහළු:(:( "

    :lol::lol::lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හපොයි පුළුවන්....
    පොස්ට් එක පහලින් තියෙන්නේ එඩිට්...
    එතනින් ගිහින් පුළුවන්... මම වී එම් එකක් දාල ආවේ....
    වහිනවා බං... මම ටිකකට එලියට ගිහින් එන්නම් හොඳේ..
    මම එන්න කලින් ගියෝතින් හැමෝටම බුදු සරණයි.. ගුඩ් නයිට්..

    මාත් ටිකකින් යනවා.....ගුඩ් නයිට් මචෝ..
    බුදු සරණයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මාත් කැපෙනවා සිංහළු....

    ලබ්බා, මල්බබා, ශාමින්ද, කිං නයා,
    කට්ටියටම සුභ රාත්‍රියක් වේවා.....බුදු සරණයි:)

    ඒ වගේම අද උදේ ඉඳන් ළිඳේ දදා ගොඩ අරන් සුභ පතපු හැමෝටමත් ස්තූතියි:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මාත් කැපෙනවා සිංහළු....

    ලබ්බා, මල්බබා, ශාමින්ද, කිං නයා,
    කට්ටියටම සුභ රාත්‍රියක් වේවා.....බුදු සරණයි:)

    ඒ වගේම අද උදේ ඉඳන් ළිඳේ දදා ගොඩ අරන් සුභ පතපු හැමෝටමත් ස්තූතියි:)

    හොදයි හොදයි. උපන්දිනේ දවසේ කලින් නිදියන්න :)
    බුදුසරණයි!
     
    Status
    Not open for further replies.