හොරණට වන්දනා ගමනක්?
මොනා වඳින්නද බන්
ඒක තමා හෙට ආපුවාම අහගන්න ඕන....වී එම් එකක් දාල තියපන් මචං හොරණ වන්දනා කරන්න තියෙන්නේ මොනාද කියලා අහල
කවුද මඩ ගහන්නේ අහනවා.. මං කිව්ව කවුරුත් නෑ කියලා

හොරණට වන්දනා ගමනක්?
මොනා වඳින්නද බන්

ලබ්බෝ මගේ වැඩේ මොකද.බර ගානක් ඇප්ලයි කරලද?
ඒක තමා හෙට ආපුවාම අහගන්න ඕන....වී එම් එකක් දාල තියපන් මචං හොරණ වන්දනා කරන්න තියෙන්නේ මොනාද කියලා අහල
කවුද මඩ ගහන්නේ අහනවා.. මං කිව්ව කවුරුත් නෑ කියලා![]()
ඒක තමා හෙට ආපුවාම අහගන්න ඕන....වී එම් එකක් දාල තියපන් මචං හොරණ වන්දනා කරන්න තියෙන්නේ මොනාද කියලා අහල
කවුද මඩ ගහන්නේ අහනවා.. මං කිව්ව කවුරුත් නෑ කියලා![]()

තවම උන් දැනුවත් වෙලා නැතිලු බන්.... අර කෙල්ලත් තවම ඇවිල්ල නැහැ... ඒකි ආවම අපිට ට්‍රේනින් වගේ... එපා වෙනවා මගුල මාස 1 1/2ක් ගෙදරින් පිට වෙලා ඉන්න ගියාම...

හොරණ එහෙනම් ගැල් සාත්තුවක් කරන්න යන්න ඇති...
ඌ බස් එකක් අරගෙන හොරණ පන්සලකට යන්න ඇති බං... ට්‍රිප් එකක්...

......
.... 
අනිවා වැස්ස දවස් හන්දා පොඩ්ඩක් වන්දනා කරන්න ඇති.....
බලපංකො මූ ඕකට කුරුණෑගල ඉඳන් හොරණටම ගිය හැටි......
ඇතිවගේ නේද බං ඒ ගැන....
මොනා උනත් ඌ අන්තිමට ඇහුවා කවුද මඩ ගහන්නේ කියලා.....
දාපු පෝස්ට් එඩිට් කරන්න පුළුවන්ද සිංහළු![]()
පුලුවන්.හැබැයි කෝට් කරපුවා වෙනස් වෙන්නේ නෑ.
මම PM එකක් දැම්මා. VM වැඩ නෑ

....
"
අනිවා වැස්ස දවස් හන්දා පොඩ්ඩක් වන්දනා කරන්න ඇති.....
බලපංකො මූ ඕකට කුරුණෑගල ඉඳන් හොරණටම ගිය හැටි......
ඇතිවගේ නේද බං ඒ ගැන....
මොනා උනත් ඌ අන්තිමට ඇහුවා කවුද මඩ ගහන්නේ කියලා.....
දාපු පෝස්ට් එඩිට් කරන්න පුළුවන්ද සිංහළු![]()
සමහර කැත පොරවල් අකවුන්ට් හැක් කරලා ඔහොම මඩ ගහනවා නේහ්....
හෙට උදේම මගේ පළමු පෝස්ට් එක...
" ඊයෙ කවුද එකෙක් මගේ අකවුන්ට් එක හැක් කරලා සිංහළු"

හපොයි පුළුවන්....
පොස්ට් එක පහලින් තියෙන්නේ එඩිට්...
එතනින් ගිහින් පුළුවන්... මම වී එම් එකක් දාල ආවේ....
වහිනවා බං... මම ටිකකට එලියට ගිහින් එන්නම් හොඳේ..
මම එන්න කලින් ගියෝතින් හැමෝටම බුදු සරණයි.. ගුඩ් නයිට්..
http://www.elakiri.com/forum/showthread.php?t=1657247&page=33
කම්මැලි වගේ හිතුනොතින් මේකටත් ගොඩ වෙන්න... පිස්සෝ පිස්සියෝනට විතරයි...

මාත් කැපෙනවා සිංහළු....
ලබ්බා, මල්බබා, ශාමින්ද, කිං නයා,
කට්ටියටම සුභ රාත්‍රියක් වේවා.....බුදු සරණයි
ඒ වගේම අද උදේ ඉඳන් ළිඳේ දදා ගොඩ අරන් සුභ පතපු හැමෝටමත් ස්තූතියි![]()