Ko bola BD cake ???
Last Activity: Today 12:34 PM
Current Activity: Viewing Thread ☣☣ මඤ්ඤං උයන ☣☣ 5
Ko bola BD cake ???
තෙල් ජාති කවල ඔය කෙල්ලව තව මහත් කරන්නද උඹ හදන්නේ... පවු වැඩ කරන්න එපා බං... ප්ලේන් එකේ යන්න ගියාම දොරෙන් ඇතුලට රින්ගවන්න ඇඟ වටේට බටර් ගාන්න වෙයි ලිස්සල ඇතුලට යන්න...

තේරෙන සිංහලෙන් කොටපියකෝ... මට නම් මඤ්ඤං වගේ.. උඹ බීලද ඉන්නේ...

රයිඩර් කියන එකා කෙල්ලෙක්ද බං... උගේ වයස දාල නැත්තේ ප්‍රොෆයිල් එකේ...

පී එම් පිරිලලු...

ado balahanko lap eka janele gawa tiyala hospital ghin awit baladdi lap eka uda diyaluma galanawa wage
dan samahara key wada na bn![]()
ඕකත් හොඳයි... එත ඕක දෙන්න එපා.. සැපට නිදාගනිවී...
ඒක නෙවි.. අර මොකක්ද පුටුවෙන් එලියට පැනල තියෙන්නේ...

තෙල් ජාති කවල ඔය කෙල්ලව තව මහත් කරන්නද උඹ හදන්නේ... පවු වැඩ කරන්න එපා බං... ප්ලේන් එකේ යන්න ගියාම දොරෙන් ඇතුලට රින්ගවන්න ඇඟ වටේට බටර් ගාන්න වෙයි ලිස්සල ඇතුලට යන්න...
kauda yako den udema kumaratai matai magul dodolak gêna msg ekak dala thibbe 
ado balahanko lap eka janele gawa tiyala hospital ghin awit baladdi lap eka uda diyaluma galanawa wage
dan samahara key wada na bn![]()

අද පැරිස් අක්කට ළිඳ... අයි එස් කාරයෝ ගැහුවට හපන්![]()
balapan kumaraya thread eke nethi paduwa... Hitiya nam meh labba owa kiyan nane 
Ow eh magula hema welema pirenawa, clean karanna kammeli ithin full thibba
Vm dapan aiye

ලැප් එකෙන් දියළුම ගලනවා වගේ කිවුවේ, ලැප් එක අඬනවාද උඹ නැති පාලුවට...

Ammapa malliye.. ISIS karayekta ahu wela meruna nam meeta sepai![]()
balapan kumaraya thread eke nethi paduwa... Hitiya nam meh labba owa kiyan nane
![]()

Lamaine mata podi help ekak dennako.
Iye ape akkage lap eka aran podi eka monada karala den keyboard eka pissu kelinawa. Eka akurak type karama thawa akuru 2-3k wadinawa :/
Kohomada eka hadanne?![]()
කීබෝඩ් එකක් හාරදාස් ගානක් වෙන්නේ බං![]()

අපේ මල්ලිගේ බබාගේ ෆොටෝ එක... එහෙනම් පස්සේ එවන්නම්...
Ubata man kiuwa kiyala hithaganin aiyekauda yako den udema kumaratai matai magul dodolak gêna msg ekak dala thibbe
![]()
යකෝ මම නිකමට එහෙම කිවුවේ... බලන් ගියාම ඇත්තටම මහතයිනේ ඔයා... ලංකාව එන්නකෝ... කේන්ති ගන්න එපා... වයසට යනවා ඉක්මනින්ම.. මම වගේ කොච්චර ප්‍රශ්න තිබුනත් ගානකට නැතිව ඉන්න...