☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
තෙල් ජාති කවල ඔය කෙල්ලව තව මහත් කරන්නද උඹ හදන්නේ... පවු වැඩ කරන්න එපා බං... ප්ලේන් එකේ යන්න ගියාම දොරෙන් ඇතුලට රින්ගවන්න ඇඟ වටේට බටර් ගාන්න වෙයි ලිස්සල ඇතුලට යන්න...


අද පැරිස් අක්කට ළිඳ... අයි එස් කාරයෝ ගැහුවට හපන්:lol:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රයිඩර් කියන එකා කෙල්ලෙක්ද බං... උගේ වයස දාල නැත්තේ ප්‍රොෆයිල් එකේ...


උඹට මේ ටිකේ කොල්ලොත් පේන්න කෙල්ලො වගේද... :shocked::shocked::shocked:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ado balahanko lap eka janele gawa tiyala hospital ghin awit baladdi lap eka uda diyaluma galanawa wage
    dan samahara key wada na bn:(

    ලැප් එකෙන් දියළුම ගලනවා වගේ කිවුවේ, ලැප් එක අඬනවාද උඹ නැති පාලුවට...
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    තෙල් ජාති කවල ඔය කෙල්ලව තව මහත් කරන්නද උඹ හදන්නේ... පවු වැඩ කරන්න එපා බං... ප්ලේන් එකේ යන්න ගියාම දොරෙන් ඇතුලට රින්ගවන්න ඇඟ වටේට බටර් ගාන්න වෙයි ලිස්සල ඇතුලට යන්න...


    Ubata man kiuwa kiyala hithaganin aiye :angry: kauda yako den udema kumaratai matai magul dodolak gêna msg ekak dala thibbe :angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ammapa malliye.. ISIS karayekta ahu wela meruna nam meeta sepai :( :dull: balapan kumaraya thread eke nethi paduwa... Hitiya nam meh labba owa kiyan nane :dull:




    මේවා දැක්කොත් කුමාරයා අනිවා එනවා සීතා බේරගන්න හනුමා ආව වගේ :baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ubata man kiuwa kiyala hithaganin aiye :angry: kauda yako den udema kumaratai matai magul dodolak gêna msg ekak dala thibbe :angry:

    :lol:යකෝ මම නිකමට එහෙම කිවුවේ... බලන් ගියාම ඇත්තටම මහතයිනේ ඔයා... ලංකාව එන්නකෝ... කේන්ති ගන්න එපා... වයසට යනවා ඉක්මනින්ම.. මම වගේ කොච්චර ප්‍රශ්න තිබුනත් ගානකට නැතිව ඉන්න...:rofl:
     
    Status
    Not open for further replies.