☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
F akura ebuwama T and V th wadinawa.
R press karama S ekath wadinawa.. :baffled:


මෙහෙම වෙනව නම් කීබෝඩ් ශෝර්ට් එකක් තමයි බොහෝ දුරට.....

බඩු මාරු කරන්න වෙයි:)
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කාවින්දගේ මගුල් ගෙදර ගිහින් ආවේ දිනුක රුක්ෂාන් දන්නවනේ... උගේ අයියගේ කාර් එකේ.. ඒ එද්දී මගෙන් ඇහුව අස්මි අක්කලාගේ ගෙවල් පැත්තේ යමුද කියල.. ඒත් මට පරක්කු උනා ගෙදර එන්න.. ඒ නිසා ආව.. නැත්නම් ඇත්තටම බලන්න තිබුන අස්මි අක්ක කන් හැන්ද වගේද නැත්නම් පිදුරුතලාගල වගේද කියල...

    :lol: :lol: hitapan meka akkita penanna :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ කුමාර අයියට හනුමන්ත කිවුව නේද බං.. පවු වැඩේ... මේක දැක්කොතින් ගී තෝසේ හිරවෙනවා..



    හදිස්සියට උපමාවක්වත් දාන්න බෑ මාමේ උඹලත් එක්ක :no:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ගෑණු තරහ වෙලා ගෙවල් වලින් ගියාමවත් ගෙන්න ගන්න මෙච්චර අමාරු නෑනේ යකෝව් :frown:

    ගෑනු තරහ වෙලා ගියාම, පස්සේ සති දෙකක් විතර ගිහින් ගෙදරට වැඩට ලස්සන කෙල්ලෙක් ගත්ත කියල පණිවිඩයක් දුන්න නම් පැයකින් ගෑනි ගෙදර...:lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගෑනු තරහ වෙලා ගියාම, පස්සේ සති දෙකක් විතර ගිහින් ගෙදරට වැඩට ලස්සන කෙල්ලෙක් ගත්ත කියල පණිවිඩයක් දුන්න නම් පැයකින් ගෑනි ගෙදර...:lol:



    :lol::lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Whaaaaaat :shocked: aiyoooo ehemada? :(
    Wena hadanna widihak ethema nedda malli :(



    මෙහේනම් අක්කේ කීබෝඩ් ශොට් ආවාම කරන්නේ මාරු කරන එක තමයි..හදන්න ට්‍රයි කරන්නේ නෑ...

    අපේ බඩා මාමට පී එම් පාරක් ගහල බලන්න:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    හදිස්සියට උපමාවක්වත් දාන්න බෑ මාමේ උඹලත් එක්ක :no:

    උපමාව වැරදිනේ බං.... සීතා ඉන්දියාවෙන් උස්සන් ආවේ.... මෙයා ඉස්සෙල්ල ඉන්දියාවට යවමු...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මෙහේනම් අක්කේ කීබෝඩ් ශොට් ආවාම කරන්නේ මාරු කරන එක තමයි..හදන්න ට්‍රයි කරන්නේ නෑ...

    අපේ බඩා මාමට පී එම් පාරක් ගහල බලන්න:dull:

    උඹ හදන්නේ බඩා මාමි ප්‍රන්සේ යවන්නද...
     
    Status
    Not open for further replies.