F akura ebuwama T and V th wadinawa.
R press karama S ekath wadinawa..![]()
මෙහෙම වෙනව නම් කීබෝඩ් ශෝර්ට් එකක් තමයි බොහෝ දුරට.....
බඩු මාරු කරන්න වෙයි

F akura ebuwama T and V th wadinawa.
R press karama S ekath wadinawa..![]()

කාවින්දගේ මගුල් ගෙදර ගිහින් ආවේ දිනුක රුක්ෂාන් දන්නවනේ... උගේ අයියගේ කාර් එකේ.. ඒ එද්දී මගෙන් ඇහුව අස්මි අක්කලාගේ ගෙවල් පැත්තේ යමුද කියල.. ඒත් මට පරක්කු උනා ගෙදර එන්න.. ඒ නිසා ආව.. නැත්නම් ඇත්තටම බලන්න තිබුන අස්මි අක්ක කන් හැන්ද වගේද නැත්නම් පිදුරුතලාගල වගේද කියල...
hitapan meka akkita penanna 
F akura ebuwama T and V th wadinawa.
R press karama S ekath wadinawa..![]()
උඹ කුමාර අයියට හනුමන්ත කිවුව නේද බං.. පවු වැඩේ... මේක දැක්කොතින් ගී තෝසේ හිරවෙනවා..

ගෑණු තරහ වෙලා ගෙවල් වලින් ගියාමවත් ගෙන්න ගන්න මෙච්චර අමාරු නෑනේ යකෝව්![]()

මෙහෙම වෙනව නම් කීබෝඩ් ශෝර්ට් එකක් තමයි බොහෝ දුරට.....
බඩු මාරු කරන්න වෙයි![]()
aiyoooo ehemada? 

ගෑනු තරහ වෙලා ගියාම, පස්සේ සති දෙකක් විතර ගිහින් ගෙදරට වැඩට ලස්සන කෙල්ලෙක් ගත්ත කියල පණිවිඩයක් දුන්න නම් පැයකින් ගෑනි ගෙදර...![]()




කලු දොදොල් කිලෝ එකක් කීයද ලබ්බො...
Whaaaaaataiyoooo ehemada?
Wena hadanna widihak ethema nedda malli![]()

Whaaaaaataiyoooo ehemada?
Wena hadanna widihak ethema nedda malli![]()

හදිස්සියට උපමාවක්වත් දාන්න බෑ මාමේ උඹලත් එක්ක![]()
උපමාව වැරදිනේ බං.... සීතා ඉන්දියාවෙන් උස්සන් ආවේ.... මෙයා ඉස්සෙල්ල ඉන්දියාවට යවමු...


Whaaaaaataiyoooo ehemada?
Wena hadanna widihak ethema nedda malli![]()
මෙහේනම් අක්කේ කීබෝඩ් ශොට් ආවාම කරන්නේ මාරු කරන එක තමයි..හදන්න ට්රයි කරන්නේ නෑ...
අපේ බඩා මාමට පී එම් පාරක් ගහල බලන්න![]()
සද්ද වහල ඉන්න එපා...මඩක් හරි ගපන් බං![]()