☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    1445663685083.gif


    වෙලාවකට වහිනවා...
    වෙලාවකට පායනවා....
    මිනිස්සුන්ට වැස්සත් ඕනෙ...
    ඒ වගේම පායන්නත් ඕනෙ...
    වැස්ස වැඩි උනාමත් කරදරේ...
    වැස්ස නැති උනාමත් කරදරේ....
    වැව් ජලාශ පිරෙන්න වැස්සම...
    මිනිස්සුන්ගෙ හිත්වලට...
    කොච්චර නං සතුටුද....
    පාරවල් යටවෙලා...
    ගෙවල් යටවෙලා...
    කරදරේ වැඩි උන වෙලාවට...
    ටිකක් කල් යනකං බනිනවා තමයි...
    ඒත්...
    ආයෙ ඒ හැමෝටම වැස්ස ඕනෙ..
    කාස්ටක අවුවෙ...
    ගිනි මද්දහනෙ..
    ඉරට හැතැක්මක් තියං ඉන්නකොට..
    වැහි බින්දුවක්..
    දැං බිමට ‍වැටෙනවා නං කියලා..
    කාටද හිතෙන් නැත්තෙ...
    ඔයාගෙ ආදරෙත්..
    හරියට වැස්ස වගේ...

    සන්කපාලයාගේ පරණ සින්දුවක්...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළණි!


    මේ දවස් ටික මහ චොරයි බං, ආන්ඩුවටයි, අය-වැයටයි, රවියටයි, ඡන්දෙ දුන්න හරක් රැළටයි බැන බැන ම ඉන්නවා.....
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    කුකුළණි!


    මේ දවස් ටික මහ චොරයි බං, ආන්ඩුවටයි, අය-වැයටයි, රවියටයි, ඡන්දෙ දුන්න හරක් රැළටයි බැන බැන ම ඉන්නවා.....

    මොනාද මේ වෙන්නේ, නාවික හමුදාවේ ගරුත්වය නැති කරනවා, කොටින්ගේ සංවිධාන වල තහනම් ඉවත් කරනවා.පැන්ශන් එකට කෙලිනවා,වාහන මිල වැඩි වෙනවා,දුරකතන ගාස්තු ඉහලට යනවා

    රවී විහිළු කතා කිය කිය ඉන්නවා.හිටං මුකුත් දන්නේ නෑ කියනවා:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුකුළණි!


    මේ දවස් ටික මහ චොරයි බං, ආන්ඩුවටයි, අය-වැයටයි, රවියටයි, ඡන්දෙ දුන්න හරක් රැළටයි බැන බැන ම ඉන්නවා.....


    මාම කාටැයි චන්දෙ දුන්නේ:eek:
    අපි නම් මව්බිමේ හෘද සාක්ෂියට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Good Morning Babies...
    මේ උඹෙන් අහන්නේ!!
    ගිය සිකුරාදා විල්කෙරේ අවසන් භාගයේ දී ගිය විචාරය මොන ගීතය ගැන ද?


    තව....
    අද යෝගට් කෝප්පයක් ඇන්න වර, නැත්තං අර ෆිෂ් ස්ප්‍රෙඩ් එක උඹට ආයෙ නැති වෙනවා!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මාම කාටැයි චන්දෙ දුන්නේ:eek:
    අපි නම් මව්බිමේ හෘද සාක්ෂියට
    ජනාධිපතිවරණයේ දී කාටවත් දුන්නේ නැත...ඡන්දය කටු ගෑවෙමි!
    මහාමැතිවරණයෙදී දුන්නේ සන්ධානයටය.
    මම වාමගාමියෙමි. අන්ත දක්ෂිනාංශික ලිබරලිවාදීන්ට මොනම හේතුවක් නිසාවත් ඡන්දය නොදෙමි!

    දැන් ඉන්නේ හෘදය සාක්ෂියත් කෑවෝ-කෑවෝ කිය කියා!:dull::dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජනාධිපතිවරණයේ දී කාටවත් දුන්නේ නැත...ඡන්දය කටු ගෑවෙමි!
    මහාමැතිවරණයෙදී දුන්නේ සන්ධානයටය.
    මම වාමගාමියෙමි. අන්ත දක්ෂිනාංශික ලිබරලිවාදීන්ට මොනම හේතුවක් නිසාවත් ඡන්දය නොදෙමි!


    11.gif
     
    Status
    Not open for further replies.