එකනම් ඇත්ත බන් ..!!
තත්වේ නම් තියනවා ඉතින් ..!! එත් IT එවුන්ට ශ්‍රේණි උසස් වෙන්නෙත් නෑලු
මමත් එක දැනගත්තේ පස්සේ



මගේ වස්තුව
තෙපලන්න ඕබේ සිනිදු තොල් වලින් ආදරෙයි කියා

මං කිව්වේ කෙහෙල්මල් තත්වයක්ල් නෙවේ බං...
උඩම තට්ටුවේ එළියෙන් තියන කොරිඩෝ එක.... ආර් ඩී ඒ එක පැත්තට යන්න එළියෙන් තියෙන්නේ බං...එතෙන්ට ගියාම මුළු ටවුමම පේනවා....වැව රවුම එහෙම...
පරණ කෑල්ලගෙ ගෙවල් තිබුණේ වැවේ එහා අයිනේ පොඩ්ඩක් ඇතුලට වෙන්න..
ඉස්සර ඔතෙන්ට ඇවිත් ඒ දිහා බලන් ඉඳල තියනවා සෑහෙන වෙලා![]()








පලයන් දැකල දැක්කේ නැ වාගේ හිටියේ![]()


අහ්හ් ..කලින් කියන්න තිබ්බනේ ..අපරාදේ නිකන් බොරුවක් කියන්න උනා නැති තත්වයක් ගැන
උබේ කෑල්ලගේ ගෙවල් එහා පැත්තේ කිව්වා ..??
ඒ කොහෙද බන් ..? ඒ ?![]()
ඉස්කෝලෙ යන කාලෙ ට්‍රයි එක බොල.... වැවෙන් එහා ඉවුරේ ගෙවල්...වෙළන්ගොල්ල වත්තේ

පිස්සුද බන් ..ඒ මොකෝ මම එහෙම ඉන්නේ
මට මෙහෙ pm එවනවා බන් එක එකා අර කාගේද එකියෙක් ගේ ෆොටෝ වගයක් ඉල්ලලා
මොකෙක් හරි ත්‍රෙඩ් එකක මගේ නම දාල උගුලක් අටවලා වගේ ..!! මම මේ එකට ඔලුව විකාර වෙලා ඉන්නේ බන්
![]()



ඒ කියන්නේ වැවරවුම පැත්තේද බන් ..මම අදමයි ඇහුවේ ඔහොම ගමක් ගැන![]()

ඊයෙ කිං කෝබ්‍රට දුන්න ඒවගේ ඇරියස් කවර් කරනවා ඇති![]()

