අඩෝ මම ඔය පැත්තේ කැරකිලාම නෑ බන් ..!!![]()
ටවුමෙම නේද බොල ගෙවක් තීන්නේ

අඩෝ මම ඔය පැත්තේ කැරකිලාම නෑ බන් ..!!![]()

ටවුමෙම නේද බොල ගෙවක් තීන්නේ![]()


මට මෙහෙ pm එවනවා බන් එක එකා අර කාගේද එකියෙක් ගේ ෆොටෝ වගයක් ඉල්ලලා
මොකෙක් හරි ත්රෙඩ් එකක මගේ නම දාල උගුලක් අටවලා වගේ ..!! මම මේ එකට ඔලුව විකාර වෙලා ඉන්නේ බන්



ඔව් බන් ..!! ඒ කිව්වට පොඩ්ඩක් විතර දුරින් ..මේ poll එකකට දාපු චොට් එකක් අයින් කරන්න බැරිද බන්![]()





තෝ පැනපු ගමන් වෝට් කරාද නරිය වගේ![]()


තූ තෝ.... පැනපිය වැවට..![]()

මම වෙන කල්පානාවක හිටියේ බන් ඒ වෙලේ ..මම දැන් මොකෝ කරන්නේ රෙද්ද![]()




ග්රව්න්ඩ් එක ඉස්සරහ පොඩි පෙට්ටි කඩයක් තියේ නේ බන් ??![]()


ග්රව්න්ඩ් එක ඉස්සරහ පොඩි පෙට්ටි කඩයක් තියේ නේ බන් ??![]()
..
...මොන පාරට වෙන්නද?
උඹ නම් පට්ට ආතල් දෙන්නේ බං...


පොඩි කඩේ හිටිය නගේ නුඹට හිත බැදුනා මගේ..“ හික්ස්![]()

මොන ග්රවුන්ඩ් එකද බං... දෙකක් තියනවා නේ එක ළඟම..
පෙට්ටි කඩයක්...මොන පාරට වෙන්නද?

"කෝල් එකක් ගනින්" එකට වොට් කරන්න තිබ්බනේ මනුස්සයෝ![]()


අද උදේ ඉදල ඔහොමයි බන් රෙද්ද ..!!
උදේම ඊයේ රෑ හීනෙන් මුසපත් වෙලා උන්නේ
ඒ මනසිකත්වේ තාම ඇරිලා නෑ වගේ


ෆුඩ් සිටිය ගාව එක![]()

