☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    මට මෙහෙ pm එවනවා බන් එක එකා අර කාගේද එකියෙක් ගේ ෆොටෝ වගයක් ඉල්ලලා
    මොකෙක් හරි ත්‍රෙඩ් එකක මගේ නම දාල උගුලක් අටවලා වගේ ..!! මම මේ එකට ඔලුව විකාර වෙලා ඉන්නේ බන් :baffled::baffled:

    හොද වැඩේ බොට :lol::lol::lol:
    අනුන්ට වලවල් කපන්න ගියානේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් බන් ..!! ඒ කිව්වට පොඩ්ඩක් විතර දුරින් ..මේ poll එකකට දාපු චොට් එකක් අයින් කරන්න බැරිද බන් :sorry::sorry:



    තෝ පැනපු ගමන් වෝට් කරාද නරිය වගේ :growl::growl::growl::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ග්‍රව්න්ඩ් එක ඉස්සරහ පොඩි පෙට්ටි කඩයක් තියේ නේ බන් ??:eek:


    මොන ග්‍රවුන්ඩ් එකද බං... දෙකක් තියනවා නේ එක ළඟම:)..

    පෙට්ටි කඩයක්:eek:...මොන පාරට වෙන්නද?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    "කෝල් එකක් ගනින්" එකට වොට් කරන්න තිබ්බනේ මනුස්සයෝ :frown:

    මට ඒ ගැන වැඩි වැටහීමක් තිබ්බේ නෑ බන් ..මම හිතුවේ බඩාට ආතල් එකක් දෙන්න හදනවා කියල
    මොකෙක් හරි ..පස්සේ දෙන්නෙක් වොට් කරලා තිබ්බ නිසා මමත් වොට් එකක් දාල පොඩ්ඩක්
    පල්ලහට ගියාට පස්සෙයි වැඩේ තේරුනේ :sorry::sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද උදේ ඉදල ඔහොමයි බන් රෙද්ද ..!! :baffled::baffled:
    උදේම ඊයේ රෑ හීනෙන් මුසපත් වෙලා උන්නේ
    ඒ මනසිකත්වේ තාම ඇරිලා නෑ වගේ


    උඹට නම් මොකක් හරි ලෙඩක් පුටේ...

    අලුතින් කෙලිපැටික්කියෙක්ට වත් හිත ගියාද:rolleyes::rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ෆුඩ් සිටිය ගාව එක :)


    එතන මතක හැටියට පෙට්ටි කඩයක් නෑ නේ බං..... :eek:

    පොඩි විට විකුණන තැනක් නම් තියේ බස් පාර්ක් එක ගාව:dull:
     
    Status
    Not open for further replies.