☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙතන මොනාද වෙන්නෙ... :dull:

    avatar50252_3.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Man me wayasa adu karala ayye kiwwama, wayasaka maawa allaganna epaalu, wadak na ayye:dull:

    Moko wenne ithin Shamiyo:D:D

    අන්න අන්න අපිට කොලේ වහන්න හදනවා.ඔයත් කවියගේ වයසට ම ලඟයි නේ?
    කවියානම් පිලිගත්තා ඌ වයසයි කියලා

    අපි ඉතින් ඔහේ ඉන්නවා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකාද බන් මේ ලින්ක් එකක් ගැන කියල ළිදක් කපල තියෙන්නේ :growl::growl:
    සනුද්රි යි ගින්දරි යි මගුලක් ඉල්ලලා pm දාල 100ක් විතර ..මුළු inbox එකම ෆුල් :frown::frown:

    ජිවිතෙකට දැකල නැති එවුන් pm දාල බන් :lol:

    ලොල්
    අපි නම් දන්නේ නැ ඔන්න ඕවා
    රට්ටු කියන කතා තමා ඔය :rofl::rofl::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;19347219 said:
    මොන ලින්ක්ද බන්?
    ලින්ක් සමහන්ද?
    අඩේ මටත් හෙම්බිරිස්සාව අදනම්....
    අපිට නැද්ද>?​

    මොන සමහන්ද බන්
    උබ කසිප්පු ගහලාද :P

    ඔය චතුරන්ගයාට පි ම් එකක් දාලා අහපන් :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අන්න අන්න අපිට කොලේ වහන්න හදනවා.ඔයත් කවියගේ වයසට ම ලඟයි නේ?
    කවියානම් පිලිගත්තා ඌ වයසයි කියලා

    අපි ඉතින් ඔහේ ඉන්නවා

    කෙල්ලොන්ගෙන් වයස අහන්න එපෝ..
    අත්දැකීමෙන් කියන්නේ....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අන්න අන්න අපිට කොලේ වහන්න හදනවා.ඔයත් කවියගේ වයසට ම ලඟයි නේ?
    කවියානම් පිලිගත්තා ඌ වයසයි කියලා

    අපි ඉතින් ඔහේ ඉන්නවා

    Owaa kavi ayyage mada:dull::baffled::lol:

    අන්කල්, ඇන්ටි වෙන ලයින් එකක් තියෙන්නේ.හාපෝ:baffled::baffled:
    :eek: Kawda? Cedric ayya? happaaa:baffled:
     
    Status
    Not open for further replies.