☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;19347486 said:
    පප්පා ගාව තියෙනවා,
    pm දෙක තුනක් දාපු ගමන් u දෙනවා..
    දැන්ම දාලා බලහන්,..

    :growl::growl:
    ලැබූ ගෙඩියා ලග තියෙන්නේ ඕවා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    machan anna ara king cobra link eka upload karala umbata pm karanna pm box clear karanna kiwuwa....


    උබ ළිදක් කැපුවද උට :lol:
    RePost බුවා;19347540 said:
    ඒ කියන්නේ හෙට බඩු සුවර් නැද්ද?
    හෙට රාත්‍රියේ නැවු නැග්ගම ආයේ එන්නේ ඉරිදා රාත්‍රියේ,
    එහෙනම් වැඩි අවුලක් නැ, මම හිතුවේ හෙට මිස් වෙයි කියලා...​

    නෑ නෑ ..!එහෙම කියන්න බෑ බන් :no::no:
    උබ වරෙන්කො හෙට කෝකටත් :yes::yes:

    තියෙන්න පුළුවන් ගොඩක් දුරට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :lol::lol::lol:

    සද්ද නැතුව රුටල හිගිල්ල

    සිරාවට,
    එක අතකින් රිපීට් එක යන් නැති එකත් හොදයි,
    හිතහන්කෝ ලයිව් එකේ ලිදේ වැටුණු උන් (පප්පා වගේ) රිපීට් එකෙත් ලිදේ වැටෙන කොට මොන වගේ හැගිමක්ද එන්නේ කියලා....
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    RePost බුවා;19347570 said:
    සිරාවට,
    එක අතකින් රිපීට් එක යන් නැති එකත් හොදයි,
    හිතහන්කෝ ලයිව් එකේ ලිදේ වැටුණු උන් (පප්පා වගේ) රිපීට් එකෙත් ලිදේ වැටෙන කොට මොන වගේ හැගිමක්ද එන්නේ කියලා....

    :lol::lol::lol::lol:
    අනාතයි නේ ඉතින්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබ ළිදක් කැපුවද උට :lol:


    නෑ නෑ ..!එහෙම කියන්න බෑ බන් :no::no:
    උබ වරෙන්කො හෙට කෝකටත් :yes::yes:

    තියෙන්න පුළුවන් ගොඩක් දුරට

    හෙට රැ නැවු නගිනවා බන් කැම්පස් එක පැත්තේ යන්න,
    ආයේ එන්නේ ඉරිදා රැ,
    එහෙම උනොත් හොරෙන් බස් එකේ යද්දී තමා අහන්න වෙන්නේ....
     
    Status
    Not open for further replies.