☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හිටපු ගමන් දෙකක් දාගත්ත ගමන් ඇවිත් මොනවා හරි කියවලා යනවා :rofl:
    කොහොම හරි අවුස්සලා ගන්න ඕනි යේ රේඩියෝ කරන්න
    Mallilaata thamay puluvan ithin ayyawa awussalaa ganna :)
    Man aasawata ahuwe dekay appa :(:dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිටපු ගමන් දෙකක් දාගත්ත ගමන් ඇවිත් මොනවා හරි කියවලා යනවා :rofl:
    කොහොම හරි අවුස්සලා ගන්න ඕනි යේ රේඩියෝ කරන්න

    වැඩක් නෑ බන් කියල, පටන් ගද්දි තිබ්බ උද්යෝගෙ දැන් නෑ... :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;19347676 said:

    තාත්තා උණු ගමන් අයින් වෙනවනේ බන්, අර ගයියත් ගියේ එක පාරක්..
    වෙලාම බලන්න ඕනේ...​

    ඔව් බන් :dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම කැපෙන්න යන්නේ සීඩ්හලු ..!!
    ඔක්කොටම එහෙනම් සුභ රාත්‍රියක් වේවා
    තෙරුවන්සරණයි

    avatar402759_10.gif

    avatar373521_18.gif

    avatar452091_66.gif

    avatar500621_9.gif

    avatar50252_3.gif

    avatar398513_22.gif

    avatar529771_9.gif

     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අද කැත වැඩක් උනා බන්ස් ,
    අද ජර්මන් ටෙක් එකේ ඉන්ටේක් එක,
    කලිසම ගෙදර අමතක වෙලා ගිහිල්ලනේ :(:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම කැපෙන්න යන්නේ සීඩ්හලු ..!!
    ඔක්කොටම එහෙනම් සුභ රාත්‍රියක් වේවා
    තෙරුවන්සරණයි

    avatar402759_10.gif

    avatar373521_18.gif

    avatar452091_66.gif

    avatar500621_9.gif

    avatar50252_3.gif

    avatar398513_22.gif

    avatar529771_9.gif


    Good night machan...
    heta ude log wenakota vm 100k wath labi thiyewa kiyala prarthana karanawa...
     
    Status
    Not open for further replies.