☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පීඇම් එකක් දාපු වෙලාවක ලංකාවට ආවම නෙට් එන්න වෙන්නෙ නැති කතාවක් කිව්ව මචං. ඒක වෙන්න ඇති.

    රට්ටු නම් කියන්නේ වෙන කතා එක්කෝ ඕන නෑ :baffled:

    ado set wela bomuko ban ko enne nane ubala kawadawath...:sorry:

    උබ කොහෙද ඉන්නේ :eek:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උඹ දන්නවනේ :growl::growl: මම මැරීඩ් කියලා

    ඒක තමයි බන් මටත් තියන අව්ල :P

    vauxhall street..
    kattiyata set wela bomu kiwwa december wala balamu kiwwa dan december wela ekek wath sadda na..
    bothal siyalla man gane...

    මට නම් වැඩි ඇතක නෙමෙයි :cool: , මන් හරි එන්නම් එහෙනම් ;), මන් කාලෙකට කලින් ඔය හරියේ හේලීස් එකේ වැඩ කලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    eeta lesi ne bro oken ona ekak balala call karala genna ganna eka..
    salli enneth awamane...:yes:
    eka parak card eken gewanna kiyala genna gena
    onna ekek awa ara phone ekata gahana item ekath ussan
    muta meka gahala card eka gahaganna be
    mu pizza eka deela giya
    pahuwenidata enawa kiwwa awe ne
    mama gihin thamai bill eka pennala pay kale
     

    dickensian

    Well-known member
  • ඒක තමයි බන් මටත් තියන අව්ල :P



    මට නම් වැඩි ඇතක නෙමෙයි :cool: , මන් හරි එන්නම් එහෙනම් ;), මන් කාලෙකට කලින් ඔය හරියේ හේලීස් එකේ වැඩ කලා

    DJ parak dala, cocktail ekak dala, bbq ekak dala wade karanna puluwan enna un nane ekane wade...
     

    dickensian

    Well-known member
  • eka parak card eken gewanna kiyala genna gena
    onna ekek awa ara phone ekata gahana item ekath ussan
    muta meka gahala card eka gahaganna be
    mu pizza eka deela giya
    pahuwenidata enawa kiwwa awe ne
    mama gihin thamai bill eka pennala pay kale

    ahh ow ara HNB ekenda koheda dena gadget ekak thamai aran enne..
    dominos un nan henata parakku wenawa ban badaginna gihin un enakota redda..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    eka parak card eken gewanna kiyala genna gena
    onna ekek awa ara phone ekata gahana item ekath ussan
    muta meka gahala card eka gahaganna be
    mu pizza eka deela giya
    pahuwenidata enawa kiwwa awe ne
    mama gihin thamai bill eka pennala pay kale

    මට නම් එහෙම අව්ලක් නම් වෙලා නෑ බන් තාම උන් අර momo මොකද්ද එකනේ අරන් එන්නේ ,
     
    Status
    Not open for further replies.