dominos eka try karala balala neheahh ow ara HNB ekenda koheda dena gadget ekak thamai aran enne..
dominos un nan henata parakku wenawa ban badaginna gihin un enakota redda..
ane manda mokadda reddak ussan awaමට නම් එහෙම අව්ලක් නම් වෙලා නෑ බන් තාම උන් අර momo මොකද්ද එකනේ අරන් එන්නේ ,
ela ela ban colombo wala ona reddakmokada bola naththe man kochchara kiwwada..
december wala set wemu ban kiwwa...
ekai dan me aye idea eka dala baluwe...![]()
dominos eka try karala balala nehe
unge pizza hodada

den palako ewa kanna mount laviniahodai kiyanne comparatively nan pizza hut ekata wada chora mata..
e unath pizza hut eke ewath mata nan chora..
arthur's pizza nan shape..![]()

ela ela ban colombo wala ona reddak
slave island eke pot eken aniwa koththu ganna onayeah out of colombo nan amarui matath...
kpza ge shop ekata giya
අපි කැපුන ,පස්සේ සෙට් වෙමු , ඩික්සන් කට්ටිය කතා වෙලා කරමු මොනාහරි මන් උබ අද කියනකන් එහෙම එකක් දැක්කෙත් නෑ බන්,
අඩෝ මන් මස් මාංශ වලින් තොරයි උබල bbq දානවනම් මට වෙනම බයිට් එකක් හදල තියහන්![]()
mama ban inne mabole ara highway eka meegamu para cross karana place eka pass karala mahabage peththata poddak yanna onaවත්තල කොයි හරියෙද බන් උබ...
