☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පමා වෙලා මුණ ගැහුන නිසා
    දරාගන්න බැරි කදුළු උනා
    මගේ හිතත් මට අහිමි වෙලා.....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඒ මොකෝ එහෙම හිතුනේ :rolleyes:

    උබට එහෙම හිතෙන් නැති එකනෙ ප්‍රශ්නෙ...ටොම් මහත්තයගෙන් අහපන්....ටොම් තමා කිව්වෙ පරිණත කථාව... :shocked::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබට එහෙම හිතෙන් නැති එකනෙ ප්‍රශ්නෙ...ටොම් මහත්තයගෙන් අහපන්....ටොම් තමා කිව්වෙ පරිණත කථාව... :shocked::yes:


    කොහේද..ඊයෙ රේඩියෝ එකද....මට අහන්න බැරි උනා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කදුල දුක ඉවතට දමලා
    සතුට ලන්කරගමු හිතලා
    දුකට පල නැහැ තව අඩලා
    නව දිවියකට මග සැදිලා. .

    සතුට හිතට අරන් දුක ගහපන් නිමලා. .
    කදුල නෙතට උනන් නෑ මම ගැහුවේ පතට නමලා. . ඉබලා. .
    මේක ජාති පුතේ බෙහෙතකට සදහටම බැරිනම් මොහොතකට. .
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Status
    Not open for further replies.