තවම මන් ඔය රුවේ අතරමන් වෙලා
බල ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔය
කිඹුලා දෑන් සෑහෙන්න පරිණත වෙලා...
කිඹුලා දෑන් සෑහෙන්න පරිණත වෙලා...
පරිණත වෙලා සෑහෙන්න දෑන් කිඹුලා...
කිඹුලා පරිණත වෙලා සෑහෙන්න දෑන්...

ඒ මොකෝ එහෙම හිතුනේ![]()


උබට එහෙම හිතෙන් නැති එකනෙ ප්රශ්නෙ...ටොම් මහත්තයගෙන් අහපන්....ටොම් තමා කිව්වෙ පරිණත කථාව...![]()
කොහේද..ඊයෙ රේඩියෝ එකද....මට අහන්න බැරි උනා
