☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළණි....
    මෙන්න මම ක්‍රිඩ් ගෙන් ගෙන්න ගත්ත දෙවනි වාහනය.....

    k5.jpg

    k4.jpg

    k3.jpg
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කුකුළණි....
    මෙන්න මම ක්‍රිඩ් ගෙන් ගෙන්න ගත්ත දෙවනි වාහනය.....

    :cool: පට්ට කුකුලෝ අපේ උණුසුම් මෙව්වා එක :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබටනන් මොකද ත්‍රීවිල් එක එහෙන් මෙහෙන් දාන් එන්ඩ පුලුවන්නෙ...
    ගෑණු එක්ක ත්‍රී වීල් වල යන්න පුලුවන්ද
    පාන් ගන්න කියයි අරක ගන්න කියයි
    මේක ගන්න කියයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ එල එල
    ලුනුගම්වෙහෙර කෙස් එක මොකද්ද
    ඔය ක්‍රීඩ් කියන හාදය ඉන්නේ ලුනුගම්වෙහෙර.......
    ඔය නම්බර් බෝඩ් එකට ගහල තියෙන්නේ මම ඌට ඩිසයින් කරල දුන්න විසිටින් කාඩ් එකේ ආර්ට් වර්ක් එක.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ක්‍රීඩ් කියන හාදය ඉන්නේ ලුනුගම්වෙහෙර.......
    ඔය නම්බර් බෝඩ් එකට ගහල තියෙන්නේ මම ඌට ඩිසයින් කරල දුන්න විසිටින් කාඩ් එකේ ආර්ට් වර්ක් එක.........

    මාමා!!!! :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ක්‍රීඩ් කියන හාදය ඉන්නේ ලුනුගම්වෙහෙර.......
    ඔය නම්බර් බෝඩ් එකට ගහල තියෙන්නේ මම ඌට ඩිසයින් කරල දුන්න විසිටින් කාඩ් එකේ ආර්ට් වර්ක් එක.........
    අහ :) උඹ මල්ටි ටැලේන්ටඩ් පොරක් කියලා
    මට මේ ලඟදි සෙට් වෙච්ච එකෙකුත් කිව්වා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කුකුළණි....
    මෙන්න මම ක්‍රිඩ් ගෙන් ගෙන්න ගත්ත දෙවනි වාහනය.....

    k5.jpg

    k4.jpg

    k3.jpg

    හප්පා කිබුලයිය සල්ලි කාරයෙක් වගේ....එල එල ආහ් සුභ පැතුම්, පරිස්සමෙන් එලවපන්... :)
     
    Status
    Not open for further replies.