☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් තව ටික වෙලාවකින් මේකට එකෙක් ලොග් වෙලා පෝස්ට් එකක් නොදැම්මොත් ඌ සමග මගේ මගුල් ඉලව් අහවරයැ!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් තව ටික වෙලාවකින් මේකට එකෙක් ලොග් වෙලා පෝස්ට් එකක් නොදැම්මොත් ඌ සමග මගේ මගුල් ඉලව් අහවරයැ!



    මේ මොකක්ද මේ හරුපේ :eek::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් තව ටික වෙලාවකින් මේකට එකෙක් ලොග් වෙලා පෝස්ට් එකක් නොදැම්මොත් ඌ සමග මගේ මගුල් ඉලව් අහවරයැ!

    :shocked:
    අයියා... කක්කි කුමාරයි ඔයයි???? :shocked:
    හීනෙකින්වත් හිතුවේ නෑ... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    giphy.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆේස් බුක් චැටක්..


    මම : අඩෝ.. මේ ලින්ක් එක බලපං (http://www.elakiri.com/forum/showpost.php?p=19402461&postcount=8312)
    456 : මොකක්ද සීන් එක? ඒකෙ තියෙන එක පොඩ්ඩක් කිව්වොත් සලකල බලන්න පුලුවන්.. ක්ලික් වෙන්නේ නැහැනෙ....
    මම : සිංහලෙන් කීවොත්, තෝ මේකට නාවොත්,කිඹුලගෙයි තොගෙයි ඇයි හොදැයිය් ඉවර ලු.
    456 : හෆ්පා.. සොබෙක් මට තර්ජනය කරල. කිඹුලගෙ වස්තරේ මතක් වෙනවා යකෝ...... නෙදකින්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අහල තියන නිසා.. ඇත්තටම ඒ මොනාද :rolleyes:

    :eek:
    9යි කියන්නෙ කතාවට.
    ඇත්තටම තියෙන්නේ
    රාගම
    පොල්ගහවෙල
    පේරාදෙනිය
    මහව
    ගල්ඔය
    මැදවච්චිය
    මිහින්තලේ විතරයි.

    කොළඹ කොටුව - දුම්රිය මධ්‍යස්ථානය නිසා
    මරදාන - කැළණිවැලි මාර්ගය බෙදෙන නිසා
    ඔහොමයි 9 හැදෙන්නේ..

    ඔය උඩ ඒවා වලින් කොහෙදට කොච්චි බෙදෙන්නේ කියලා කියපං..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකද්ද මේ කුමාරගෙයි කිබුලගෙයි තියන එෆෙයාර් එක...දන්න කෙනෙක් කියන්ඩකො.... :oo::confused::oo:
     
    Status
    Not open for further replies.