9යි කියන්නෙ කතාවට.
ඇත්තටම තියෙන්නේ
රාගම
පොල්ගහවෙල
පේරාදෙනිය
මහව
ගල්ඔය
මැදවච්චිය
මිහින්තලේ විතරයි.
කොළඹ කොටුව - දුම්රිය මධ්‍යස්ථානය නිසා
මරදාන - කැළණිවැලි මාර්ගය බෙදෙන නිසා
ඔහොමයි 9 හැදෙන්නේ..
ඔය උඩ ඒවා වලින් කොහෙදට කොච්චි බෙදෙන්නේ කියලා කියපං..
රාගම - පුත්තලමට , පොල්ගහවෙලට
පොල්ගහවෙල - මහව ,පේරාදෙණිය
පේරාදෙනිය - මාතලේ, බදුල්ල
මහව - ගල් ඔය, මිහින්තලේ
ගල්ඔය - ට්‍රින්කො, බැටී
මැදවච්චිය -මන්නාරම, කන්කසන්තුරේ
මිහින්තලේ - මිහින්තලේ , මැදවච්චි
හරිද බං....












මොනවා වුනත් ඌ මටත් වඩා අව්රුද්දක් වැඩිමල් ලොකු එකෙක්නේ. 
