☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:eek:
9යි කියන්නෙ කතාවට.
ඇත්තටම තියෙන්නේ
රාගම
පොල්ගහවෙල
පේරාදෙනිය
මහව
ගල්ඔය
මැදවච්චිය
මිහින්තලේ විතරයි.

කොළඹ කොටුව - දුම්රිය මධ්‍යස්ථානය නිසා
මරදාන - කැළණිවැලි මාර්ගය බෙදෙන නිසා
ඔහොමයි 9 හැදෙන්නේ..

ඔය උඩ ඒවා වලින් කොහෙදට කොච්චි බෙදෙන්නේ කියලා කියපං..

රාගම - පුත්තලමට , පොල්ගහවෙලට
පොල්ගහවෙල - මහව ,පේරාදෙණිය
පේරාදෙනිය - මාතලේ, බදුල්ල
මහව - ගල් ඔය, මිහින්තලේ
ගල්ඔය - ට්‍රින්කො, බැටී
මැදවච්චිය -මන්නාරම, කන්කසන්තුරේ
මිහින්තලේ - මිහින්තලේ , මැදවච්චි

හරිද බං.... :rolleyes::rolleyes:
 
Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    කිනම් චිත්තක් ප්‍රීතයක් ද, මා තොමේ ඇතුලු හුදී එළකිරි ජනයා සතුටෙන් ඉපිලී යන්නාහූය.
    කුමාර මහතාගේ එලකිරි පුනරාගමනය
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිනම් චිත්තක් ප්‍රීතයක් ද, මා තොමේ ඇතුලු හුදී එළකිරි ජනයා සතුටෙන් ඉපිලී යන්නාහූය.
    කුමාර මහතාගේ එලකිරි පුනරාගමනය

    28sowao.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද්ද මේ කුමාරගෙයි කිබුලගෙයි තියන එෆෙයාර් එක...දන්න කෙනෙක් කියන්ඩකො.... :oo::confused::oo:
    ඇයි?
    තා ගේ පශ්චාත් භාගයෙහි යම් අරමණයාවක් තිබෙනවා ද සුව නොවන???:angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි උයත් පෝලිමේ එනව ද?:oo:

    කිඹුලෝ කිඹුලෝ පොඩි ප්‍රශ්නයක්. බඩා අපිත් එක්ක තරහා වෙලා දැන් වාහන ත්‍රෙඩ් වලට එන්නෙ නෑ. :eek: ඌට (ලේලන්ඩ් බස් වලට එහෙම) විහිලු කලා කියලා. :eek: ඌට ජාතිය අමතලා හරි කමක් නෑ ආපහු ගෙන්වලා දෙන්නකෝ.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිඹුලෝ කිඹුලෝ පොඩි ප්‍රශ්නයක්. බඩා අපිත් එක්ක තරහා වෙලා දැන් වාහන ත්‍රෙඩ් වලට එන්නෙ නෑ. :eek: ඌට (ලේලන්ඩ් බස් වලට එහෙම) විහිලු කලා කියලා. :eek: ඌට ජාතිය අමතලා හරි කමක් නෑ ආපහු ගෙන්වලා දෙන්නකෝ.....

    ඕක ඇත්තද අයියේ...මං හිතුවේ මල්කවියා බොරුවට කියනව කියලා:confused:......

    රත්නෙ මාමා විහිළු තහලු කරාට ඔරොප්වෙන චරිතයක් නෙවේ නේ:eek:..අනික ලේලන්ඩ් එකට බැන්න පලියට....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ කිඹුලෝ පොඩි ප්‍රශ්නයක්. බඩා අපිත් එක්ක තරහා වෙලා දැන් වාහන ත්‍රෙඩ් වලට එන්නෙ නෑ. :eek: ඌට (ලේලන්ඩ් බස් වලට එහෙම) විහිලු කලා කියලා. :eek: ඌට ජාතිය අමතලා හරි කමක් නෑ ආපහු ගෙන්වලා දෙන්නකෝ.....

    ඕක ඇත්තද අයියේ...මං හිතුවේ මල්කවියා බොරුවට කියනව කියලා:confused:......

    රත්නෙ මාමා විහිළු තහලු කරාට ඔරොප්වෙන චරිතයක් නෙවේ නේ:eek:..අනික ලේලන්ඩ් එකට බැන්න පලියට....
    ඌට වැඩ ඇති බං.....
    ඉදපං කෝ පොඩ්ඩක් මුට්ටිය දාල බලන්න ඕන.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඕක ඇත්තද අයියේ...මං හිතුවේ මල්කවියා බොරුවට කියනව කියලා:confused:......

    රත්නෙ මාමා විහිළු තහලු කරාට ඔරොප්වෙන චරිතයක් නෙවේ නේ:eek:..අනික ලේලන්ඩ් එකට බැන්න පලියට....

    මම හිතුවෙත් වැඩ නිසා වෙන්න ඇති කියලා, ඒත් මල්ලි මෙච්චර දවස් ඕකා එන්නෙ නැතුව ඉන්නෙ නෑනේ. :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌට වැඩ ඇති බං.....
    ඉදපං කෝ පොඩ්ඩක් මුට්ටිය දාල බලන්න ඕන.....

    මම හිතුවෙත් වැඩ නිසා වෙන්න ඇති කියලා, ඒත් මල්ලි මෙච්චර දවස් ඕකා එන්නෙ නැතුව ඉන්නෙ නෑනේ. :(

    බීපු ආතල් ත්‍රෙඩ් එකේ නම් ඊයෙත් ඇවිත් හිටියා... වාහන කටු ත්‍රෙඩ් එකේ ඇවිත් හිටියේ නෑ අන්තිම හරියේ...

    පොර සපත්තු සෙරෙප්පු ප්‍රශ්නයක් අහල තිබ්බනේ.....කස්ටිය ඒක බයිට් එකට ගත්තා මං හිතන්නේ:yes:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌට වැඩ ඇති බං.....
    ඉදපං කෝ පොඩ්ඩක් මුට්ටිය දාල බලන්න ඕන.....

    :)
    නෑ නෑ කිඹුලෝ. එදා සපත්තු නොදා වාහන එලවන කතාවට, බස් කාරයන්ට විහිලු කලාට පස්සෙ තමයි පොර අප්සට් ගියේ. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    බීපු ආතල් ත්‍රෙඩ් එකේ නම් ඊයෙත් ඇවිත් හිටියා... වාහන කටු ත්‍රෙඩ් එකේ ඇවිත් හිටියේ නෑ අන්තිම හරියේ...

    පොර සපත්තු සෙරෙප්පු ප්‍රශ්නයක් අහල තිබ්බනේ.....කස්ටිය ඒක බයිට් එකට ගත්තා මං හිතන්නේ:yes:

    ඌව බයිට් කරනවා වැඩි කියලා හිතෙනවා මල්ලි. :sorry: මොනවා වුනත් ඌ මටත් වඩා අව්රුද්දක් වැඩිමල් ලොකු එකෙක්නේ. :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌව බයිට් කරනවා වැඩි කියලා හිතෙනවා මල්ලි. :sorry: මොනවා වුනත් ඌ මටත් වඩා අව්රුද්දක් වැඩිමල් ලොකු එකෙක්නේ. :baffled:

    මටත් ඕහොම හිතුනා....

    මාත් කිරියට ආපු කාලේ බඩා මාමට කෝචොක් දානවා දැකපු තැන..පස්සේ මටම හිතුනා හැම වෙලේම විහිලු තහලු කරන එක හරි නෑ කියලා... :yes:

    ඒත් හිතුනාම ලිඳක් නොකපනවාම නොවේ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුමාරයාවත් තාම ගෙන්න ගන්න බැරි වුනානේ :( රිදිලත් එක්ක තරහා වෙලා ගිය ගමන්. දැන් රිදිලත් නෑ ඌත් නෑ :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුමාරයාවත් තාම ගෙන්න ගන්න බැරි වුනානේ :( රිදිලත් එක්ක තරහා වෙලා ගිය ගමන්. දැන් රිදිලත් නෑ ඌත් නෑ :(

    අද ඇවිත් හිටියේ..දැක්කෙ නැද්ද....පිටු තුන හතරක් උඩින් බලන්න :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මටත් ඕහොම හිතුනා....

    මාත් කිරියට ආපු කාලේ බඩා මාමට කෝචොක් දානවා දැකපු තැන..පස්සේ මටම හිතුනා හැම වෙලේම විහිලු තහලු කරන එක හරි නෑ කියලා... :yes:

    ඒත් හිතුනාම ලිඳක් නොකපනවාම නොවේ;)

    මමත් වැඩිය ඌව ලිදේ දාන්නේ නෑ මල්ලි. ඔය වෙලාවකට ඒක මේක කියන්නේ ඌට විහිලු තේරෙන නිසා. අනිත් එක ඌ ඒවා ජෙලියට ගන්නවා කියලා හිතන නිසා.
     
    Status
    Not open for further replies.