☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මමත් වැඩිය ඌව ලිදේ දාන්නේ නෑ මල්ලි. ඔය වෙලාවකට ඒක මේක කියන්නේ ඌට විහිලු තේරෙන නිසා. අනිත් එක ඌ ඒවා ජෙලියට ගන්නවා කියලා හිතන නිසා.

කිරියේ මං දැකපු එළ චරිතයක් බඩා මාම කියන්නේ
11.gif
....කිරියේ කතා කරලා හා හාපුරා කියල පෞද්ගලිකව කතා බහ කරපු මුල්ම පුද්ගලයා.....කාටත් බොහොම හොඳ චරිතයක්:yes:

මං හිතන් ඉන්නේ කිඹුල් අයියා දෙවුරංගි අක්ක ගැන දැම්ම වගේ කවි ටිකක් ලියා දාන්න බඩා මාම ගැන
:lol:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අන්න කරනව නම් එල වැඩේ මල්ලි :lol: හැබැයි මේකේ ඉන්න එව්න් සමනලා කියලා ඒක මේක කිව්වොත් මම නෑ ඕං.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අන්න කරනව නම් එල වැඩේ මල්ලි :lol: හැබැයි මේකේ ඉන්න එව්න් සමනලා කියලා ඒක මේක කිව්වොත් මම නෑ ඕං.

    බෑ බෑ...නිකමට කිව්වේ... පේනවනේ කිඹුලට කියන කතා ඒ ත්‍රෙඩ් එකට....මේකේ කවුරු හරි ගැන හොඳක් කිව්වොත්, මඩක් ගහනකොට ඒකට විරුද්ධව කතා කරොත් එක්කො සමනළයා, නැත්නම් පිට කහනවා.......

    අයියා මොකද අර එකෙක්ගේ රෙප් කපල තිබ්බේ:lol::lol::lol:...

    අන්න ඌ අඬාගෙන ත්‍රෙඩ් එකක් දාල තිබ්බා රෙප් 100ට 8ක් අඩුයි, ටොම් 8ක් කැපුවේ නැත්නම් 100 කියලා...:rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි?
    තා ගේ පශ්චාත් භාගයෙහි යම් අරමණයාවක් තිබෙනවා ද සුව නොවන???:angry:

    නැත නැත සොයුර බිය නොවන්න.... මින්පසු ඇගිලි නොගසමි මම...ඕන වෙඩින්(ග්) එකක් කරගන්න...

    ඌට
    ත් වැඩේ දෙන්නද හදන්නේ :baffled:

    :baffled: මාරු වෙන එකද හොද ඒ කියන්නෙ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    බෑ බෑ...නිකමට කිව්වේ... පේනවනේ කිඹුලට කියන කතා ඒ ත්‍රෙඩ් එකට....මේකේ කවුරු හරි ගැන හොඳක් කිව්වොත්, මඩක් ගහනකොට ඒකට විරුද්ධව කතා කරොත් එක්කො සමනළයා, නැත්නම් පිට කහනවා.......

    අයියා මොකද අර එකෙක්ගේ රෙප් කපල තිබ්බේ:lol::lol::lol:...

    අන්න ඌ අඬාගෙන ත්‍රෙඩ් එකක් දාල තිබ්බා රෙප් 100ට 8ක් අඩුයි, ටොම් 8ක් කැපුවේ නැත්නම් 100 කියලා...:rofl::rofl:

    :lol::lol: ඌ මාර පොරක්නේ. ආයි පුලුවන් වුන වෙලාවක 16 ක් දෙනවා පව්නේ පොඩි එකා.

    ත්‍රෙඩ් එකක් දැම්මම ඔය එක එක්කෙනා කියන ඒවා ගනං ගන්න එපා මල්ලි. එය මේකේ ඉන්න උන් නම් ටිකක් කිව්වට කමක් නෑ :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol: ඌ මාර පොරක්නේ. ආයි පුලුවන් වුන වෙලාවක 16 ක් දෙනවා පව්නේ පොඩි එකා.

    ත්‍රෙඩ් එකක් දැම්මම ඔය එක එක්කෙනා කියන ඒවා ගනං ගන්න එපා මල්ලි. එය මේකේ ඉන්න උන් නම් ටිකක් කිව්වට කමක් නෑ :P

    11.gif

    දැං ගිටාර් තත්වේ කොහොමද?:rolleyes:

    මාත් දත කාගෙන ඉන්නේ බොක්ස් ගිටාර් එකක් ගන්න...
    නමුත් මටත් මෙලෝ හසරක් දන්නෙ නෑ:no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    11.gif

    දැං ගිටාර් තත්වේ කොහොමද?:rolleyes:

    මාත් දත කාගෙන ඉන්නේ බොක්ස් ගිටාර් එකක් ගන්න...
    නමුත් මටත් මෙලෝ හසරක් දන්නෙ නෑ:no:

    දැන් යන්තං C මේජර් G මේජර් E මයිනර් අල්ලන්න පුලුවන් මල්ලි. ඒත් ඉක්මනට මාරු කර කර අල්ලන්න බෑ. එකක් අල්ලලා බලනකොට සිංදුව ගිහින් තියෙයි. :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් යන්තං C මේජර් G මේජර් E මයිනර් අල්ලන්න පුලුවන් මල්ලි. ඒත් ඉක්මනට මාරු කර කර අල්ලන්න බෑ. එකක් අල්ලලා බලනකොට සිංදුව ගිහින් තියෙයි. :eek:

    මටත් තියන හෙන පස්නේ කොහොමද ඕව මතක තියන් ගහන්නේ කියලා:sorry:.... හිතන තරම් ලේසි නෑ වගේ....

    ගොඩ ඉඳන් පීනන්න බෑ නේ...ගිටාරයක් අරගෙනම වැඩේට බහින්න ඕනේ....

    මෙන්න මේවා දකිද්දි ආස හිතෙනවා

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මටත් තියන හෙන පස්නේ කොහොමද ඕව මතක තියන් ගහන්නේ කියලා:sorry:.... හිතන තරම් ලේසි නෑ වගේ....

    ගොඩ ඉඳන් පීනන්න බෑ නේ...ගිටාරයක් අරගෙනම වැඩේට බහින්න ඕනේ....

    මෙන්න මේවා දකිද්දි ආස හිතෙනවා

    ඔව් අෆ්ෆා. දකිද්දි ආස හිතෙනවා. මම ගත්තේ ඉන්දියන් එකක් givson කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒක නම් අව්ලක් නෑ. ගානත් අඩුයි. පුරුදු වෙන එක තමයි සින් එක. මම ෆලෝ කරන යූටියුබ් චැනල් එකෙ මේ තියන්නේ. මේකෙ නම් ගොඩක් සරලව කියලා දෙනවා.
    https://www.youtube.com/user/guitarlessonscom
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් අෆ්ෆා. දකිද්දි ආස හිතෙනවා. මම ගත්තේ ඉන්දියන් එකක් givson කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒක නම් අව්ලක් නෑ. ගානත් අඩුයි. පුරුදු වෙන එක තමයි සින් එක. මම ෆලෝ කරන යූටියුබ් චැනල් එකෙ මේ තියන්නේ. මේකෙ නම් ගොඩක් සරලව කියලා දෙනවා.
    https://www.youtube.com/user/guitarlessonscom

    එහෙම එකක්වත් අල්ලගෙන වැඩේට බහින්න ඕනේ....

    දෙතුන්දෙනෙක් ගාව පොත් වගයක් තියනවා දෙන්නම් කියලත් කිව්වා...කෝ ඉතින් අපිටනේ උවමනාවක් නැත්තේ:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එහෙම එකක්වත් අල්ලගෙන වැඩේට බහින්න ඕනේ....

    දෙතුන්දෙනෙක් ගාව පොත් වගයක් තියනවා දෙන්නම් කියලත් කිව්වා...කෝ ඉතින් අපිටනේ උවමනාවක් නැත්තේ:yes:

    පොත් වලට වැඩිය වීඩියෝ එකක් බැලුවම ලේසී.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් යන්තං C මේජර් G මේජර් E මයිනර් අල්ලන්න පුලුවන් මල්ලි. ඒත් ඉක්මනට මාරු කර කර අල්ලන්න බෑ. එකක් අල්ලලා බලනකොට සිංදුව ගිහින් තියෙයි. :eek:

    owa maru kara kara inna free time
    eka eka ewa maru karanna
    tikak gahala
    normal song ekakata yanna
    atha nikanma huru wenawa kal yaddi
    strum hoyanna epa agenma ena strum ekak use karanna
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොත් වලට වැඩිය වීඩියෝ එකක් බැලුවම ලේසී.

    cord tika net eken alla alla hitiya
    ewa maru kara kara hitiya hithena hithena ewa
    song ekakata gahuwema adaraniya wassane
    ekama gagaha atha huru una
    thaw mal pita mal gahuwa cord 3ine
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    cord tika net eken alla alla hitiya
    ewa maru kara kara hitiya hithena hithena ewa
    song ekakata gahuwema adaraniya wassane
    ekama gagaha atha huru una
    thaw mal pita mal gahuwa cord 3ine

    11.gif

    පුරුදුවෙන කාලෙක උඹේ පිහිට පතන්නම් එහෙනම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    owa maru kara kara inna free time
    eka eka ewa maru karanna
    tikak gahala
    normal song ekakata yanna
    atha nikanma huru wenawa kal yaddi
    strum hoyanna epa agenma ena strum ekak use karanna

    එල මල්ලි. මට පොඩි දෙයක් තියනවා දැන ගන්න.
    පික් එකෙන් පර්‍රැක්ටිස් වෙන එකද හොද, ක්ලැරන්ස් වගේ මාපට ඇගිල්ලෙන් ප්ලේ කරන්න ප්‍රැක්ටිස් වෙන එකද හොද.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    cord tika net eken alla alla hitiya
    ewa maru kara kara hitiya hithena hithena ewa
    song ekakata gahuwema adaraniya wassane
    ekama gagaha atha huru una
    thaw mal pita mal gahuwa cord 3ine

    එල නේ. ඔන්න දැන් අපේ ආසාවත් වැඩි වෙනවා :D
     
    Status
    Not open for further replies.