අද ඇවිත් හිටියේ..දැක්කෙ නැද්ද....පිටු තුන හතරක් උඩින් බලන්න![]()
අප්පට සිරි එලනේ......................






අද ඇවිත් හිටියේ..දැක්කෙ නැද්ද....පිටු තුන හතරක් උඩින් බලන්න![]()






මමත් වැඩිය ඌව ලිදේ දාන්නේ නෑ මල්ලි. ඔය වෙලාවකට ඒක මේක කියන්නේ ඌට විහිලු තේරෙන නිසා. අනිත් එක ඌ ඒවා ජෙලියට ගන්නවා කියලා හිතන නිසා.


කිරියේ මං දැකපු එළ චරිතයක් බඩා මාම කියන්නේ....කිරියේ කතා කරලා හා හාපුරා කියල පෞද්ගලිකව කතා බහ කරපු මුල්ම පුද්ගලයා.....කාටත් බොහොම හොඳ චරිතයක්![]()
මං හිතන් ඉන්නේ කිඹුල් අයියා දෙවුරංගි අක්ක ගැන දැම්ම වගේ කවි ටිකක් ලියා දාන්න බඩා මාම ගැන![]()
හැබැයි මේකේ ඉන්න එව්න් සමනලා කියලා ඒක මේක කිව්වොත් මම නෑ ඕං.අන්න කරනව නම් එල වැඩේ මල්ලිහැබැයි මේකේ ඉන්න එව්න් සමනලා කියලා ඒක මේක කිව්වොත් මම නෑ ඕං.


...

ඇයි?
තා ගේ පශ්චාත් භාගයෙහි යම් අරමණයාවක් තිබෙනවා ද සුව නොවන???![]()
ඌටත් වැඩේ දෙන්නද හදන්නේ![]()
මාරු වෙන එකද හොද ඒ කියන්නෙ...
බෑ බෑ...නිකමට කිව්වේ... පේනවනේ කිඹුලට කියන කතා ඒ ත්රෙඩ් එකට....මේකේ කවුරු හරි ගැන හොඳක් කිව්වොත්, මඩක් ගහනකොට ඒකට විරුද්ධව කතා කරොත් එක්කො සමනළයා, නැත්නම් පිට කහනවා.......
අයියා මොකද අර එකෙක්ගේ රෙප් කපල තිබ්බේ...
අන්න ඌ අඬාගෙන ත්රෙඩ් එකක් දාල තිබ්බා රෙප් 100ට 8ක් අඩුයි, ටොම් 8ක් කැපුවේ නැත්නම් 100 කියලා...

ඌ මාර පොරක්නේ. ආයි පුලුවන් වුන වෙලාවක 16 ක් දෙනවා පව්නේ පොඩි එකා.
ඌ මාර පොරක්නේ. ආයි පුලුවන් වුන වෙලාවක 16 ක් දෙනවා පව්නේ පොඩි එකා.
ත්රෙඩ් එකක් දැම්මම ඔය එක එක්කෙනා කියන ඒවා ගනං ගන්න එපා මල්ලි. එය මේකේ ඉන්න උන් නම් ටිකක් කිව්වට කමක් නෑ![]()

![]()
දැං ගිටාර් තත්වේ කොහොමද?![]()
මාත් දත කාගෙන ඉන්නේ බොක්ස් ගිටාර් එකක් ගන්න...
නමුත් මටත් මෙලෝ හසරක් දන්නෙ නෑ![]()
දැන් යන්තං C මේජර් G මේජර් E මයිනර් අල්ලන්න පුලුවන් මල්ලි. ඒත් ඉක්මනට මාරු කර කර අල්ලන්න බෑ. එකක් අල්ලලා බලනකොට සිංදුව ගිහින් තියෙයි.![]()
.... හිතන තරම් ලේසි නෑ වගේ....
මටත් තියන හෙන පස්නේ කොහොමද ඕව මතක තියන් ගහන්නේ කියලා.... හිතන තරම් ලේසි නෑ වගේ....
ගොඩ ඉඳන් පීනන්න බෑ නේ...ගිටාරයක් අරගෙනම වැඩේට බහින්න ඕනේ....
මෙන්න මේවා දකිද්දි ආස හිතෙනවා
ඔව් අෆ්ෆා. දකිද්දි ආස හිතෙනවා. මම ගත්තේ ඉන්දියන් එකක් givson කියලා බ්රෑන්ඩ් එකක්. ඒක නම් අව්ලක් නෑ. ගානත් අඩුයි. පුරුදු වෙන එක තමයි සින් එක. මම ෆලෝ කරන යූටියුබ් චැනල් එකෙ මේ තියන්නේ. මේකෙ නම් ගොඩක් සරලව කියලා දෙනවා.
https://www.youtube.com/user/guitarlessonscom

එහෙම එකක්වත් අල්ලගෙන වැඩේට බහින්න ඕනේ....
දෙතුන්දෙනෙක් ගාව පොත් වගයක් තියනවා දෙන්නම් කියලත් කිව්වා...කෝ ඉතින් අපිටනේ උවමනාවක් නැත්තේ![]()
දැන් යන්තං C මේජර් G මේජර් E මයිනර් අල්ලන්න පුලුවන් මල්ලි. ඒත් ඉක්මනට මාරු කර කර අල්ලන්න බෑ. එකක් අල්ලලා බලනකොට සිංදුව ගිහින් තියෙයි.![]()
පොත් වලට වැඩිය වීඩියෝ එකක් බැලුවම ලේසී.
cord tika net eken alla alla hitiya
ewa maru kara kara hitiya hithena hithena ewa
song ekakata gahuwema adaraniya wassane
ekama gagaha atha huru una
thaw mal pita mal gahuwa cord 3ine
owa maru kara kara inna free time
eka eka ewa maru karanna
tikak gahala
normal song ekakata yanna
atha nikanma huru wenawa kal yaddi
strum hoyanna epa agenma ena strum ekak use karanna
cord tika net eken alla alla hitiya
ewa maru kara kara hitiya hithena hithena ewa
song ekakata gahuwema adaraniya wassane
ekama gagaha atha huru una
thaw mal pita mal gahuwa cord 3ine
