![]()
පුරුදුවෙන කාලෙක උඹේ පිහිට පතන්නම් එහෙනම්
දැන්ම ගනිං මල්ලි. මමත් දැන් පුරුදු වෙන නිසා මේවා ගැන කතා කර කර පුරුදු වෙන්න පුලුවන්.

මටත් ඒක නම් හිතුනා....ලබන සතිය දිහාට බලන්න ඕනා![]()
) ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් දාගත්තම ගානට ටියුන් කර ගන්න පුලුවන්. 
චයිනීස් නම් ගන්න එපා මම ගත්තු ඉන්දියන් givson එක නම් හොදයි වගේ. (ගානත් අඩුයිනේ) ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් දාගත්තම ගානට ටියුන් කර ගන්න පුලුවන්.
![]()

ඕං අද කුමාරයා ඇවිල්ලා ගිහින්![]()

ඇන්ඩ්රොයිඩ් ඇප් කතාව මොකක්ද,, කෝමද ටියුන් කරන්නේ... බොක්ස් ගිටාර් එක ප්ලග් කරන්න පුළුවන් ද

සහෝ ගල් යුගේද තාම 
නෑ නෑ... මෙහේ ඉන්නවා ජපන් වලින් බයිසිකල්, අනං මනං ගෙන්නන පොරක්...ඌට කිව්වාම 7000ත් 9000ත් අතර ජපන් එකක් ගන්න පුළුවන් කිව්වා
ඇන්ඩ්රොයිඩ් ඇප් කතාව මොකක්ද,, කෝමද ටියුන් කරන්නේ... බොක්ස් ගිටාර් එක ප්ලග් කරන්න පුළුවන් ද
![]()
පුරුදුවෙන කාලෙක උඹේ පිහිට පතන්නම් එහෙනම්

මන් පොඩ්ඩක් පිටි පස්සට ගිහින් බැලුව උගේ rply එක නෑ quote කරලා තියන එක දැක්කේ![]()
එල මල්ලි. මට පොඩි දෙයක් තියනවා දැන ගන්න.
පික් එකෙන් පර්රැක්ටිස් වෙන එකද හොද, ක්ලැරන්ස් වගේ මාපට ඇගිල්ලෙන් ප්ලේ කරන්න ප්රැක්ටිස් වෙන එකද හොද.
සහෝ ගල් යුගේද තාම
![]()

මන් පොඩ්ඩක් පිටි පස්සට ගිහින් බැලුව උගේ rply එක නෑ quote කරලා තියන එක දැක්කේ![]()

dan mona kalda walla payai goda payai tiyan
onna ohe pinak dahamak karan inna ayya![]()

අපි ඔය වැඩි දැනුම් තේරුම් නැති ලාබාල කොළුගැටව් හරිය![]()

මම දැක්කා ඩල් මූන තියන ස්මයිලි එක දාලා තියනවා. තාම කොල්ලගේ හිත අව්ල් වගේ![]()