☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    11.gif

    පුරුදුවෙන කාලෙක උඹේ පිහිට පතන්නම් එහෙනම්

    දැන්ම ගනිං මල්ලි. මමත් දැන් පුරුදු වෙන නිසා මේවා ගැන කතා කර කර පුරුදු වෙන්න පුලුවන්.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන්ම ගනිං මල්ලි. මමත් දැන් පුරුදු වෙන නිසා මේවා ගැන කතා කර කර පුරුදු වෙන්න පුලුවන්.

    මටත් ඒක නම් හිතුනා....ලබන සතිය දිහාට බලන්න ඕනා :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මටත් ඒක නම් හිතුනා....ලබන සතිය දිහාට බලන්න ඕනා :yes:

    චයිනීස් නම් ගන්න එපා මම ගත්තු ඉන්දියන් givson එක නම් හොදයි වගේ. (ගානත් අඩුයිනේ :P) ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දාගත්තම ගානට ටියුන් කර ගන්න පුලුවන්. :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    චයිනීස් නම් ගන්න එපා මම ගත්තු ඉන්දියන් givson එක නම් හොදයි වගේ. (ගානත් අඩුයිනේ :P) ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දාගත්තම ගානට ටියුන් කර ගන්න පුලුවන්. :cool:

    නෑ නෑ... මෙහේ ඉන්නවා ජපන් වලින් බයිසිකල්, අනං මනං ගෙන්නන පොරක්...ඌට කිව්වාම 7000ත් 9000ත් අතර ජපන් එකක් ගන්න පුළුවන් කිව්වා

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් කතාව මොකක්ද,, කෝමද ටියුන් කරන්නේ... බොක්ස් ගිටාර් එක ප්ලග් කරන්න පුළුවන් ද:eek::eek:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕං අද කුමාරයා ඇවිල්ලා ගිහින් :D

    මන් පොඩ්ඩක් පිටි පස්සට ගිහින් බැලුව උගේ rply එක නෑ quote කරලා තියන එක දැක්කේ :sorry:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් කතාව මොකක්ද,, කෝමද ටියුන් කරන්නේ... බොක්ස් ගිටාර් එක ප්ලග් කරන්න පුළුවන් ද:eek::eek:

    :baffled::sorry: සහෝ ගල් යුගේද තාම :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ නෑ... මෙහේ ඉන්නවා ජපන් වලින් බයිසිකල්, අනං මනං ගෙන්නන පොරක්...ඌට කිව්වාම 7000ත් 9000ත් අතර ජපන් එකක් ගන්න පුළුවන් කිව්වා

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් කතාව මොකක්ද,, කෝමද ටියුන් කරන්නේ... බොක්ස් ගිටාර් එක ප්ලග් කරන්න පුළුවන් ද:eek::eek:

    එහෙනම් එලනේ.
    මල්ලි ඔය ස්වර වලින් නිකුත් වෙන්නේ යම් ෆ්‍රීක්වන්සි එකක සව්න්ඩ් එකක්. හැම ස්වරයකම සංඛ්‍යාතය වෙනස්. ඇප් එක ඔන් කරලා ගිටාර් එකේ එක තතක් වාදනය කරහම ඒකෙන් නිකුත් වෙන ශබ්ධය ඇප් එක අදුර ගන්නවා. එතකොට ඒක නියම ස්වරයට යන්නෙ නැත්තං ගිටාර් එකේ කම්බිය තද කරලා හෝ බුරුල් කරලා ඒ ස්වරයේ ශබ්ධය ගන්න අපිට පුලුවන්. මම මුලින්ම වෙන කෙනෙකුට කියලා ටියුන් කර ගත්තා. ඒත් පොල්වත්ත සහෝදරයා කිව්වා අලුත් ගිටාර්වල ටියුන් බහිනවා ඒ නිසා නැවත නැවත බලන්න පුලුවන් නම් ටියුනර් එකක් ගන්න කියලා. මම ටියුනර් එකක් වෙනුවට තමයි ඇප් එක දාගත්තේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එල මල්ලි. මට පොඩි දෙයක් තියනවා දැන ගන්න.
    පික් එකෙන් පර්‍රැක්ටිස් වෙන එකද හොද, ක්ලැරන්ස් වගේ මාපට ඇගිල්ලෙන් ප්ලේ කරන්න ප්‍රැක්ටිස් වෙන එකද හොද.

    manda mn oya normal gahaddi nam pick eka natuwa gahanne
    kattiya ekka athel gaddi arahema sadde madi
    anika e weleta gahanna puluwan pahasuwen pick eken
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් පොඩ්ඩක් පිටි පස්සට ගිහින් බැලුව උගේ rply එක නෑ quote කරලා තියන එක දැක්කේ :sorry:

    මම දැක්කා ඩල් මූන තියන ස්මයිලි එක දාලා තියනවා. තාම කොල්ලගේ හිත අව්ල් වගේ :baffled:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    ela :D

    අපි ඔය වැඩි දැනුම් තේරුම් නැති ලාබාල කොළුගැටව් හරිය :angry::angry:
    :sorry::sorry:

    මම දැක්කා ඩල් මූන තියන ස්මයිලි එක දාලා තියනවා. තාම කොල්ලගේ හිත අව්ල් වගේ :baffled:

    අනේ මන්ද බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ නෑ... මෙහේ ඉන්නවා ජපන් වලින් බයිසිකල්, අනං මනං ගෙන්නන පොරක්...ඌට කිව්වාම 7000ත් 9000ත් අතර ජපන් එකක් ගන්න පුළුවන් කිව්වා

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් කතාව මොකක්ද,, කෝමද ටියුන් කරන්නේ... බොක්ස් ගිටාර් එක ප්ලග් කරන්න පුළුවන් ද:eek::eek:

    na bn app eken pennanawa freequency eka
     
    Status
    Not open for further replies.