☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එහෙනම් එලනේ.
මල්ලි ඔය ස්වර වලින් නිකුත් වෙන්නේ යම් ෆ්‍රීක්වන්සි එකක සව්න්ඩ් එකක්. හැම ස්වරයකම සංඛ්‍යාතය වෙනස්. ඇප් එක ඔන් කරලා ගිටාර් එකේ එක තතක් වාදනය කරහම ඒකෙන් නිකුත් වෙන ශබ්ධය ඇප් එක අදුර ගන්නවා. එතකොට ඒක නියම ස්වරයට යන්නෙ නැත්තං ගිටාර් එකේ කම්බිය තද කරලා හෝ බුරුල් කරලා ඒ ස්වරයේ ශබ්ධය ගන්න අපිට පුලුවන්. මම මුලින්ම වෙන කෙනෙකුට කියලා ටියුන් කර ගත්තා. ඒත් පොල්වත්ත සහෝදරයා කිව්වා අලුත් ගිටාර්වල ටියුන් බහිනවා ඒ නිසා නැවත නැවත බලන්න පුලුවන් නම් ටියුනර් එකක් ගන්න කියලා. මම ටියුනර් එකක් වෙනුවට තමයි ඇප් එක දාගත්තේ.



අහ් එළනේ... තැන්කූ... ඕන උනාම ඉල්ලන්නම්
11.gif
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    චයිනීස් නම් ගන්න එපා මම ගත්තු ඉන්දියන් givson එක නම් හොදයි වගේ. (ගානත් අඩුයිනේ :P) ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දාගත්තම ගානට ටියුන් කර ගන්න පුලුවන්. :cool:

    yamaha ekata nam yanna epa mn hunduwak wage guitar ekak baluwa 35 kiwa kiyannako:angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    yamaha ekata nam yanna epa mn hunduwak wage guitar ekak baluwa 35 kiwa kiyannako:angry:


    මචං ජපන් ඉඳන් ඔය බයිසිකල්, මෝටර් සයිකල්, තණකොළ කපන මැශින් ගෙන්නන පොරකට කියපන්...

    පාවිච්චි කරපු එකක් හෙන අඩුවට ගෙන්න ගන්න පුළුවන්:yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මචං ජපන් ඉඳන් ඔය බයිසිකල්, මෝටර් සයිකල්, තණකොළ කපන මැශින් ගෙන්නන පොරකට කියපන්...

    පාවිච්චි කරපු එකක් හෙන අඩුවට ගෙන්න ගන්න පුළුවන්:yes:

    meheth pot ekak tiyanaawa bn ehema acoustic ewa tiyanwa 6kata withara
    ganna ona ekak
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා....
    මේ තරම් දුර එක්ක නෑවිත් මගින් බහින්නට තිබුණා.... :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා....
    මේ තරම් දුර එක්ක නෑවිත් මගින් බහින්නට තිබුණා.... :yes:


    උඹ ගත්තු පැන්ඩ එකේ කෙල්ලෙක් දාගෙන ගිහින් වෙච්ච සන්තෑසියක් නේද ඔය :rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    manda mn oya normal gahaddi nam pick eka natuwa gahanne
    kattiya ekka athel gaddi arahema sadde madi
    anika e weleta gahanna puluwan pahasuwen pick eken

    :cool: පික් එකෙන් ගහද්දි නම් හොදට සව්න්ඩ් එනවා තමයි. :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා....
    මේ තරම් දුර එක්ක නෑවිත් මගින් බහින්නට තිබුණා.... :yes:
    ඉතිං තෝ බැහැල පල කෝ......:angry::angry:
    මොන මගුලක් ද මේහ්...:angry:
    මූ ලැග ගෙන ඉදල දැන් මෙතන විලාප ගහනවා!!!:oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඉස්සර නම් මහේශ් ද මන්දා බදාදා ශෝ එක කරේ :eek:

    මහේෂ් තමයි. :baffled: කෝ අර නරක පොලිස් කාරයා එකක් කරනවා කිව්වා නේද :angry:
     
    Status
    Not open for further replies.