එහෙනම් එලනේ.
මල්ලි ඔය ස්වර වලින් නිකුත් වෙන්නේ යම් ෆ්‍රීක්වන්සි එකක සව්න්ඩ් එකක්. හැම ස්වරයකම සංඛ්‍යාතය වෙනස්. ඇප් එක ඔන් කරලා ගිටාර් එකේ එක තතක් වාදනය කරහම ඒකෙන් නිකුත් වෙන ශබ්ධය ඇප් එක අදුර ගන්නවා. එතකොට ඒක නියම ස්වරයට යන්නෙ නැත්තං ගිටාර් එකේ කම්බිය තද කරලා හෝ බුරුල් කරලා ඒ ස්වරයේ ශබ්ධය ගන්න අපිට පුලුවන්. මම මුලින්ම වෙන කෙනෙකුට කියලා ටියුන් කර ගත්තා. ඒත් පොල්වත්ත සහෝදරයා කිව්වා අලුත් ගිටාර්වල ටියුන් බහිනවා ඒ නිසා නැවත නැවත බලන්න පුලුවන් නම් ටියුනර් එකක් ගන්න කියලා. මම ටියුනර් එකක් වෙනුවට තමයි ඇප් එක දාගත්තේ.
අහ් එළනේ... තැන්කූ... ඕන උනාම ඉල්ලන්නම්
) ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දාගත්තම ගානට ටියුන් කර ගන්න පුලුවන්. 











කෝ අර නරක පොලිස් කාරයා එකක් කරනවා කිව්වා නේද