☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මහේෂ් තමයි. :baffled: කෝ අර නරක පොලිස් කාරයා එකක් කරනවා කිව්වා නේද :angry:

    ඕකව යවන්න ඕන කොටදෙනියාවේ පොලිසියට ටිකක් හැදිලා එන්න
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපි කැපෙනවා එළකිරි වාසියනි.....

    කස්ටියටම සුභ රාත්‍රියක්....ජය වේවා:love:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    ඕකව යවන්න ඕන කොටදෙනියාවේ පොලිසියට ටිකක් හැදිලා එන්න

    ඒ සෙට් එක මාරු කරලා යැව්වා. මගේ සෙට් එකක් තමා දැන් එහේ වැඩ:cool:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    අපි කැපෙනවා එළකිරි වාසියනි.....

    කස්ටියටම සුභ රාත්‍රියක්....ජය වේවා:love:

    සුභ රාත්‍රියක්....ජය වේවා
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා....
    මේ තරම් දුර එක්ක නෑවිත් මගින් බහින්නට තිබුණා.... :yes:

    හෙළ සුබාවිත ගීතයේ මොකද්ද මන්ද එක :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අපි කැපෙනවා එළකිරි වාසියනි.....

    කස්ටියටම සුභ රාත්‍රියක්....ජය වේවා:love:

    125jfv9.jpg
     
    Status
    Not open for further replies.