ඉතිං තෝ බැහැල පල කෝ......
මොන මගුලක් ද මේහ්...
මූ ලැග ගෙන ඉදල දැන් මෙතන විලාප ගහනවා!!!![]()

මහේෂ් තමයි.කෝ අර නරක පොලිස් කාරයා එකක් කරනවා කිව්වා නේද
![]()
මහේෂ් තමයි.කෝ අර නරක පොලිස් කාරයා එකක් කරනවා කිව්වා නේද
![]()
ඔව්මනේ
ඕකව යවන්න ඕන කොටදෙනියාවේ පොලිසියට ටිකක් හැදිලා එන්න
අපි කැපෙනවා එළකිරි වාසියනි.....
කස්ටියටම සුභ රාත්රියක්....ජය වේවා![]()
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා....
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් බහින්නට තිබුණා....![]()

ඒ සෙට් එක මාරු කරලා යැව්වා. මගේ සෙට් එකක් තමා දැන් එහේ වැඩ

උඹ ගත්තු පැන්ඩ එකේ කෙල්ලෙක් දාගෙන ගිහින් වෙච්ච සන්තෑසියක් නේද ඔය![]()

මහේෂ් තමයි.කෝ අර නරක පොලිස් කාරයා එකක් කරනවා කිව්වා නේද
![]()