apith hondin .paris akkawai ashmi akkawai dekke ne thred ekedi.kattiya busy da
පැරිස්ට නම් ලංකාවට ආවට පස්සේ වැඩිය ඉන්ටනෙට් පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑලුනේ.

apith hondin .paris akkawai ashmi akkawai dekke ne thred ekedi.kattiya busy da

apith hondin .paris akkawai ashmi akkawai dekke ne thred ekedi.kattiya busy da
පැරිස්ට නම් ලංකාවට ආවට පස්සේ වැඩිය ඉන්ටනෙට් පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑලුනේ.![]()

Ow ekay Paris akki enne naththe, Ashmi akkinam dan echchara EK enne nane![]()
එහෙනම් කැමති නැද්ද දන්නෙ නෑනේ ෂෝ එකක් කරන්න![]()
ඇයි නංගි ඒ අෂ්මි මොකකට හරි අප්සට් එකෙන්ද?
Man danne na
mamath yanawa nidaganna.hemotama good night

iye wena thred ekaka comment karala thibuna.Dekatama ekama uththare thamay ayyaMan danne na
![]()
ඌට වැඩ ඇති බං.....
ඉදපං කෝ පොඩ්ඩක් මුට්ටිය දාල බලන්න ඕන.....

අද දින පනස් තුන් වන උපන් දිනය සමරන
එළකිරියෙහි ගේ කුමාර/පෝර්න් කුමාර/කළු කුමාර සමයම/සමනල් කුමාර/කක්කි කුමාර/ ඩස්පි කුමාර ආදී පර්යාස නාමොපලක්ෂිත,
කුමාර456 හෙවත් 456 නොදත් කුමාර හෙවත් වල් එළුවාට
ඉක්මනින් ම පිය පදවි ලැබෙන,
සොමි බර, රස බර, රති බර, වාසනාවන්ත,සමනල් උපන් දිනයක් වේවායි පතම්හ!
මට වඩා අවුරුදු 6 ක් වයසැති කිඹුල් අයියට මගේ ස්තූතිය..