ආ මතං...එක අවතාරයක් තියාගනින්කෝ...හොයාගන්න බෑ



කාලෙන් කාලෙට තාලෙන් තාලෙට
සිංහලේ
කොහොමද මචන් ඉතින්![]()
ඔහේ ඉන්නවා බං...අද කොහෙද
ඔපිස් එකට ආව බන් පොඩි වැඩකට
මොකෝ වෙන්නේ ඉතින් ..!!
hello guys...![]()
මොනා වෙන්නද බං..... අර ගමන යන එකත් එහෙ මෙහේ උනා
මම දැක්ක බන් ..කමක් නෑ මමත් අර ගමන යනවා ..එහෙම උනොත් ලබන සතියම
එන්න වෙන්නෙත් නෑ නේ

මචන්ලා..
මම එලකිරියෙන් යන්නයි කියල හදන්නේ..
ආයේ කවදාවත් එළකිරි එන්නේ නෑ..
කට්ටියටම යනවා කියල යන්න ආවේ..
ඔන්න එහෙනං හැමෝටම කිව්වා..
උඹල සේරටම බුදුසරණයි..
හැමදාම සතුටෙන් ඉදපල්ලා..
එහෙමනං ඉතිං අපි ගියා...
බාබෙද්දන් ටික ඊයේ සෙට් විය......කස්ටිය කොහොමද සැප සනීප

Oka dakinakotath duka hithenava

කස්ටිය කොහොමද සැප සනීප

බාබෙද්දන් ටික ඊයේ සෙට් විය......![]()

