☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
යාලුවෙක්ද මචන් :eek::eek:

අපරාදෙ අලුත් එකාව රතු පාටින් දැම්මෙ දැන් දීපන්කො උත්තර...මම ඌව දන්නෑ....ඌ මාව දන්නවද දන්නෙත් නෑ....
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
එළකිරියේ දාන අන්තිම පොස්ට් එක මේක..
අන්තිම කාලේ මම වැඩියෙන්ම රැදුන නූල මේක නිසා මගේ අවසාන පොස්ට් එකත් මෙතනම දාල යන්න තීරණය කරා..
ඉතිං... උඹල හැමෝටම, හැමදාමත් සංතෝසෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
බුදුසරණයි ඔයාල ඔක්කොමට...
එහෙමනං තනුජක යන්න ගියා..

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
profilepic123679_1.gif
avatar123679_11.gif

බුදු සරණයි මචන්.හොඳින් හිටහන්.
 
Last edited:

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද උදේ හදපුවා!!!!
    කජු ඩෙවල්...
    මේ පිළිබදව වැඩි විස්තර බඩා මාමා ගෙන් අසන්න

    රස පාටයි :eek:
     
    Status
    Not open for further replies.