☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    DVD කොපි කරන්න බැරි වෙන්න රයිට් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.පින්වතෙක් හොයලා දෙන්ඩෝ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    DVD කොපි කරන්න බැරි වෙන්න රයිට් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.පින්වතෙක් හොයලා දෙන්ඩෝ.

    හොයල දෙන්නෙම නෑ :no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බාහුබලී.....
    එතෙක් මෙතෙක් ඉන්දියා සිනාම ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරන ලද චිත්‍රපටය....

    https://www.google.com/url?sa=t&rct...9I4FwYOvt3yS_6D9g&sig2=G0BaRnIrUJD7uuRXLNZdyA

    ඕක හොඳයි ද?:eek::eek:

    මං ගාව විකුණන්න ගෙනාපු ඩීවීඩීත් තිබ්බා...බැලුවේ නෑ...:no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ ඩීවීඩීත් විකුනනවැයි??? :baffled:

    ඒ පැත්තටත් බැස්ස බං....:)
    කම්පියුටර් සීන් එක අතාරින්න හදන්නේ......
    ෆෝන් පැත්තට ටිකක් බර වෙන්න හිතන් ඉන්නේ....:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බාහුබලී.....
    එතෙක් මෙතෙක් ඉන්දියා සිනාම ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරන ලද චිත්‍රපටය....

    https://www.google.com/url?sa=t&rct...9I4FwYOvt3yS_6D9g&sig2=G0BaRnIrUJD7uuRXLNZdyA

    ඕක තෙලිඟු ෆිල්ම් එකක්.. දෙමළ/ඉංගිරිස් සබ් එක්ක තියේ..
    පට්ටම ෆිල්ම් එකක්ලු.. මට රජකතා අල්ලන්නේ නැති නිසා මං ආසා නෑ..
    එලූස් බාහුබලි බැලුවැයි???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒ පැත්තටත් බැස්ස බං....:)
    කම්පියුටර් සීන් එක අතාරින්න හදන්නේ......
    ෆෝන් පැත්තට ටිකක් බර වෙන්න හිතන් ඉන්නේ....:)

    ඒක හොඳා බං... :cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    DVD කොපි කරන්න බැරි වෙන්න රයිට් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.පින්වතෙක් හොයලා දෙන්ඩෝ.

    125jfv9.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    DVD කොපි කරන්න බැරි වෙන්න රයිට් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.පින්වතෙක් හොයලා දෙන්ඩෝ.

    Hewwata malli kyana vidiye thread ekaknam hambune ne:baffled:
    monahari keyword ekak mathakanam 'site:elakiri.com' daalaa google search karala balanna mali :)
     
    Status
    Not open for further replies.