කෙලල කෙලල බුදි ඇති..අපි නම් අද සෙල්ලම් කරා..පට්ට ආමාරුයි ඕයි.අවුරුද්දට පස්සේ අදතමා සෙල්ලම් කරේ


උඹ හොරෙන්ම බැන්දද? බැඳපු එවුන් දවසේ ගානේ මොන එහෙකට ඕව කරනවද මන්ද ඔච්චර අමාරු නම්..
සෙල්ලං කරපු කාලයක් මතක නෑ අන්තිමට සෙල්ලම් කරේ අප්‍රේල් වල වගේ![]()

ඔහේ නෑ බන්.බස් එකෙන් බැහැලා 1KM විතර ඔෆිස් එකට පයින් බඩගාන්න ඕනි.මොන බඩක්ද.කාපුවත් බහිනවා.



මගේ ඇස්දෙක දිහා බලන්න. සේදිරිස් දැන් වල්ඌරෙක්. වල්ඌරෙක් . වල්ඌරෙක්![]()
kamati hama ekatama dokek wenna puluwan nam
kuddu ehema idi doctersla
patta katha ubath kiyanne
ඊයේ නත්තල ගත කරලා, වෙරි වෙලා බඩගින්නේ නිදාගත්තු බුවාලට,
නත්තල අනිත් එවුන් ගත කරද්දී වේලි වේලි හිටපු බුවාලට බුවිලට,
නත්තල් ගහේ එල්ලපුව හොරෙන් කාපු අයටත්,
උපන් දිනේ සමරපු අයටත්,
පිට රට ඉඳල ඇවිත් ලංකාවේ ආහාර හිඟයක් ඇති කරන්න හදන අයටත්,
බොන නොබොන සියලු දෙනාටත් සුබ උදෑසනක් වේවා....
අයිත් රෑට හම්බ වෙමු..
සුභ දවසක් සියලු දෙනාටම...
ක්ලිනික් එක වහනවා බං මම.......ඇසිස්ටන් නගා නිවාඩුද


ක්ලිනික් එක වහනවා බං මම.......
ඇසිස්ටන්ට් අද ගමේ යන්න කියල නිවාඩු ඉල්ලුවා
මම කිව්වා එන්න පුළුවන් නම් හොදයි කියලා. මොකද බං මම හිටියොත් නේ සල්ලි හම්බ වෙන්නේ. වැහුවොත් ඉතිං නතිං නේ
කුනු කුණු ගාන කොට මම කිව්ව කමක් නෑ එදාට එන්න ඕන නෑ කියල..නමුත් මම ඇපොයින්ට්මන්ට්ස් දුන්නා. මොකද තනියම හරි අදින්න බලාගෙන.
අද ඇවිත් පුප්පගෙන ඉන්නවා මේ කෙල්ල.....ඇයි බං මම එන්න එපා කියල තියෙද්දි ඇවිල්ලා පුප්පං ඉන්නව මොන රෙද්දක් ද?
මං මොනව කලාටද...
දැන් ඉන්නේ එකයි. දෙවනි එකා හොයන්න දැන් මාස 2ක ඉදන් ට්‍රයි කරන්නේ. ඔහෝ නෑ හොයා ගන්න කෙනෙක්.....
එපා වෙලා ඕයි ඉන්නේ රෙද්ද!![]()


තමන් කැමති දෙයක් ඉගෙන ගත්තාම මොකද බන් වෙන්නේ.ඩොකෙක් විතරක් නෙමෙයි.ඉන්ජෙක්,ගණකාධිකාරවරයෙක්,උනත් කමක් නෑ.අපිලඟ කුහක අදහස් නෑ මචන්.අර රත්තරං කියන්නා වගේ මාරි බිස්කට් වල හිල් විදින්න හරි කමක් නෑ ඉගෙන ගනින්.
මෝර්නින්ග් මචන්
ක්ලිනික් එක වහනවා බං මම.......
දැන් ඉන්නේ එකයි. දෙවනි එකා හොයන්න දැන් මාස 2ක ඉදන් ට්‍රයි කරන්නේ. ඔහෝ නෑ හොයා ගන්න කෙනෙක්.....
:

ක්ලිනික් එක වහනවා බං මම.......

