එපා වී සිටිමි!


......මොනාද කොලිෆිකේශන් බලන්නේ
ට්‍රිප...හප්ාප් අහු වුනා ට්‍රැෆ්ක් එකකට ගිරිඋල්ලෙ දී, එපා වෙන!
ටිප ගියාද?..
ඇසිස්ටන් වැඩට කෙල්ලෙක් හොයාගන්න එක ඔච්චර අමාරුද මාමේ......මොනාද කොලිෆිකේශන් බලන්නේ
![]()

ටිප ගියාද?..
ඇසිස්ටන් වැඩට කෙල්ලෙක් හොයාගන්න එක ඔච්චර අමාරුද මාමේ......මොනාද කොලිෆිකේශන් බලන්නේ
![]()
එහෙම වරෙන්
නත්තල්කොහොමෙයි




ට්‍රිප...හප්ාප් අහු වුනා ට්‍රැෆ්ක් එකකට ගිරිඋල්ලෙ දී, එපා වෙන!
ලේ දැක්කාම කලන්තේ නොදාන
කියන දේ ඔලුවට යන
දුවල පැනල වැඩ කරන්න පුළුවන්
රෝගීන් ට ප්ලසන්ට් කෙනෙක්.....
මම ට්‍රේන් කොරල ගන්නං![]()
ට්‍රිප...හප්ාප් අහු වුනා ට්‍රැෆ්ක් එකකට ගිරිඋල්ලෙ දී, එපා වෙන!
ලේ දැක්කාම කලන්තේ නොදාන
කියන දේ ඔලුවට යන
දුවල පැනල වැඩ කරන්න පුළුවන්
රෝගීන් ට ප්ලසන්ට් කෙනෙක්.....
මම ට්‍රේන් කොරල ගන්නං![]()
.
....
රයිඩරයෝ නිවාඩු දවස් වල වැටෙන්න ගැහුවේ නැතෙයි..?![]()
....බීම හොඳටම අඩු කරල තියෙන්නේ
..


අප්පේ නෑ....බීම හොඳටම අඩු කරල තියෙන්නේ
..
ඊයේ හීනියට පොඩ්ඩක් ගැසුවා..... බොහොම හීනියට....![]()


මගේ යාලුවෙකුත් බීම අඩු කරලා ඉන්නේ.. හැබැයි බියර්.. ඌට බියර් බීලා කිසි වැඩක් නැහැල්ලු... ඒකා ට්‍රිප් යනකොට වතුර තිබහට බියර් බොන්නේ... ජීප් එකේ පිටිපස්සෙ අර පත අයිස් පෙට්ටියක් දාගෙන යනව බියර් කෑන් එක්ක.. දැන් ගනන් ගිහිල්ල නිසා ඌ කියනවා අමාරුවෙන් වතුර ටිකක් බීලා ඒ සල්ලි වලින් හොඳ විස්කි ටිකක් ගහනවා කියලා.. අපිටත් ඉන්නේ පුදුම යාලුවෝ තමයි..![]()

නුවණැත්තෝ![]()

සමහරු ඉන්නවා බං පට්ට බියර් පෙරේතයෝ.. මගේ කලින් ඔෆිස් එකේ GM කෙනෙක් හිටියා පොරත් ඒ වගේ.. පුදුම බියර් ගැහිල්ලක් ගහන්නේ...![]()
.....හැබැයි මේ ලංකාවේ ගහන කසියා මොඩ්ල් නෙවේ
...හොඳ ඒවා.....රස කරල බොන්න පුළුවන්
......
, දත් විලිස්සගෙන නේ
..මෙහේ තියන ලෝකල් බියරුත් ඒහා සමානයි
සිරාවටම අරක්කු වලට වඩා බියර් මාර ටේස්ට්.....හැබැයි මේ ලංකාවේ ගහන කසියා මොඩ්ල් නෙවේ
...හොඳ ඒවා.....රස කරල බොන්න පුළුවන්
......
අරක්කු ඉතින් ගසන්නේ ඇස් පූට්ටු කරගෙන, දත් විලිස්සගෙන නේ
..මෙහේ තියන ලෝකල් බියරුත් ඒහා සමානයි
![]()

සිරාවට බං .. මම ජපන් බියර් එකක් ගැහුවා.. ඒවා නම් පට්ට... ඒවා බීලා අපේ ඒවා බොනකොට නිකං පල් වතුර බොනව වගේ...![]()



එහෙම කියන්න එපා බං...සිරාවට බං .. මම ජපන් බියර් එකක් ගැහුවා.. ඒවා නම් පට්ට... ඒවා බීලා අපේ ඒවා බොනකොට නිකං පල් වතුර බොනව වගේ...![]()
එහෙම කියන්න එපා බං...
බියර් ටේස්ට් කරන උන් කියන්නේ ලංකාවෙ ගහන ලයක් ස්ටවුට් කියන්නේ කොලිටි ම බියර් එකක් කියලා....
ඔය රිවීව්ස් බලපං එතකොට තේරෙයි!
ලයන් ලාගර් එකේ ඉස්සර කොලිටිය දැන් නැද්ද කියලත් හිතෙනවා වෙලාවකට... 3coins කියලා එකකුත් තිබ්බ නේ ඒ කාලේ.. ඒකත් හොඳයි... 