☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එපා වී සිටිමි!

ටිප ගියාද?..:confused:

ඇසිස්ටන් වැඩට කෙල්ලෙක් හොයාගන්න එක ඔච්චර අමාරුද මාමේ:eek::eek:......මොනාද කොලිෆිකේශන් බලන්නේ:nerd:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ටිප ගියාද?..:confused:

    ඇසිස්ටන් වැඩට කෙල්ලෙක් හොයාගන්න එක ඔච්චර අමාරුද මාමේ:eek::eek:......මොනාද කොලිෆිකේශන් බලන්නේ:nerd:
    ට්‍රිප...හප්ාප් අහු වුනා ට්‍රැෆ්ක් එකකට ගිරිඋල්ලෙ දී, එපා වෙන!

    ලේ දැක්කාම කලන්තේ නොදාන
    කියන දේ ඔලුවට යන
    දුවල පැනල වැඩ කරන්න පුළුවන්
    රෝගීන් ට ප්ලසන්ට් කෙනෙක්.....

    මම ට්‍රේන් කොරල ගන්නං:dull:
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    ටිප ගියාද?..:confused:

    ඇසිස්ටන් වැඩට කෙල්ලෙක් හොයාගන්න එක ඔච්චර අමාරුද මාමේ:eek::eek:......මොනාද කොලිෆිකේශන් බලන්නේ:nerd:

    அழகு විතරයිලු බලන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    kala beela ennam

    BX0uEND.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ට්‍රිප...හප්ාප් අහු වුනා ට්‍රැෆ්ක් එකකට ගිරිඋල්ලෙ දී, එපා වෙන!

    ලේ දැක්කාම කලන්තේ නොදාන
    කියන දේ ඔලුවට යන
    දුවල පැනල වැඩ කරන්න පුළුවන්
    රෝගීන් ට ප්ලසන්ට් කෙනෙක්.....

    මම ට්‍රේන් කොරල ගන්නං:dull:

    උ.පෙ ඕනි නැතෙයි?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ට්‍රිප...හප්ාප් අහු වුනා ට්‍රැෆ්ක් එකකට ගිරිඋල්ලෙ දී, එපා වෙන!

    ලේ දැක්කාම කලන්තේ නොදාන
    කියන දේ ඔලුවට යන
    දුවල පැනල වැඩ කරන්න පුළුවන්
    රෝගීන් ට ප්ලසන්ට් කෙනෙක්.....

    මම ට්‍රේන් කොරල ගන්නං:dull:

    ගිරිඋල්ලේ කොහේද මාමේ ට්‍රැෆික්....:eek:.

    අපේ පැති වල නම් ඉතින් ඕවට හරියන ගැටිස්සියෝ ඉන්නවා:cool:....
    දුර වැඩියි නෙව:no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රයිඩරයෝ නිවාඩු දවස් වල වැටෙන්න ගැහුවේ නැතෙයි..? :P

    අප්පේ නෑ:no:....බීම හොඳටම අඩු කරල තියෙන්නේ:)..

    ඊයේ හීනියට පොඩ්ඩක් ගැසුවා..... බොහොම හීනියට....:dull::dull:

    අනික නිවාඩු දවස් දෙකේම ම වැඩ ඉතින් ශොප් එකේ:)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අප්පේ නෑ:no:....බීම හොඳටම අඩු කරල තියෙන්නේ:)..

    ඊයේ හීනියට පොඩ්ඩක් ගැසුවා..... බොහොම හීනියට....:dull::dull:

    මගේ යාලුවෙකුත් බීම අඩු කරලා ඉන්නේ.. හැබැයි බියර්.. ඌට බියර් බීලා කිසි වැඩක් නැහැල්ලු... ඒකා ට්‍රිප් යනකොට වතුර තිබහට බියර් බොන්නේ... ජීප් එකේ පිටිපස්සෙ අර පත අයිස් පෙට්ටියක් දාගෙන යනව බියර් කෑන් එක්ක.. දැන් ගනන් ගිහිල්ල නිසා ඌ කියනවා අමාරුවෙන් වතුර ටිකක් බීලා ඒ සල්ලි වලින් හොඳ විස්කි ටිකක් ගහනවා කියලා.. අපිටත් ඉන්නේ පුදුම යාලුවෝ තමයි.. :dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ යාලුවෙකුත් බීම අඩු කරලා ඉන්නේ.. හැබැයි බියර්.. ඌට බියර් බීලා කිසි වැඩක් නැහැල්ලු... ඒකා ට්‍රිප් යනකොට වතුර තිබහට බියර් බොන්නේ... ජීප් එකේ පිටිපස්සෙ අර පත අයිස් පෙට්ටියක් දාගෙන යනව බියර් කෑන් එක්ක.. දැන් ගනන් ගිහිල්ල නිසා ඌ කියනවා අමාරුවෙන් වතුර ටිකක් බීලා ඒ සල්ලි වලින් හොඳ විස්කි ටිකක් ගහනවා කියලා.. අපිටත් ඉන්නේ පුදුම යාලුවෝ තමයි.. :dull::dull:

    නුවණැත්තෝ :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    නුවණැත්තෝ :cool:

    සමහරු ඉන්නවා බං පට්ට බියර් පෙරේතයෝ.. මගේ කලින් ඔෆිස් එකේ GM කෙනෙක් හිටියා පොරත් ඒ වගේ.. පුදුම බියර් ගැහිල්ලක් ගහන්නේ... :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සමහරු ඉන්නවා බං පට්ට බියර් පෙරේතයෝ.. මගේ කලින් ඔෆිස් එකේ GM කෙනෙක් හිටියා පොරත් ඒ වගේ.. පුදුම බියර් ගැහිල්ලක් ගහන්නේ... :dull:

    සිරාවටම අරක්කු වලට වඩා බියර් මාර ටේස්ට්:yes:.....හැබැයි මේ ලංකාවේ ගහන කසියා මොඩ්ල් නෙවේ:no:...හොඳ ඒවා.....රස කරල බොන්න පුළුවන්:cool:......

    අරක්කු ඉතින් ගසන්නේ ඇස් පූට්ටු කරගෙන:sorry:, දත් විලිස්සගෙන නේ:growl:..මෙහේ තියන ලෝකල් බියරුත් ඒහා සමානයි:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    සිරාවටම අරක්කු වලට වඩා බියර් මාර ටේස්ට්:yes:.....හැබැයි මේ ලංකාවේ ගහන කසියා මොඩ්ල් නෙවේ:no:...හොඳ ඒවා.....රස කරල බොන්න පුළුවන්:cool:......

    අරක්කු ඉතින් ගසන්නේ ඇස් පූට්ටු කරගෙන:sorry:, දත් විලිස්සගෙන නේ:growl:..මෙහේ තියන ලෝකල් බියරුත් ඒහා සමානයි:(

    සිරාවට බං .. මම ජපන් බියර් එකක් ගැහුවා.. ඒවා නම් පට්ට... ඒවා බීලා අපේ ඒවා බොනකොට නිකං පල් වතුර බොනව වගේ... :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාවට බං .. මම ජපන් බියර් එකක් ගැහුවා.. ඒවා නම් පට්ට... ඒවා බීලා අපේ ඒවා බොනකොට නිකං පල් වතුර බොනව වගේ... :dull:

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට බං .. මම ජපන් බියර් එකක් ගැහුවා.. ඒවා නම් පට්ට... ඒවා බීලා අපේ ඒවා බොනකොට නිකං පල් වතුර බොනව වගේ... :dull:
    එහෙම කියන්න එපා බං...
    බියර් ටේස්ට් කරන උන් කියන්නේ ලංකාවෙ ගහන ලයක් ස්ටවුට් කියන්නේ කොලිටි ම බියර් එකක් කියලා....
    ඔය රිවීව්ස් බලපං එතකොට තේරෙයි!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම කියන්න එපා බං...
    බියර් ටේස්ට් කරන උන් කියන්නේ ලංකාවෙ ගහන ලයක් ස්ටවුට් කියන්නේ කොලිටි ම බියර් එකක් කියලා....
    ඔය රිවීව්ස් බලපං එතකොට තේරෙයි!

    ස්ටවුට් එක නම් බීලා නෑ බං... :sorry: ලයන් ලාගර් එකේ ඉස්සර කොලිටිය දැන් නැද්ද කියලත් හිතෙනවා වෙලාවකට... 3coins කියලා එකකුත් තිබ්බ නේ ඒ කාලේ.. ඒකත් හොඳයි... :)
     
    Status
    Not open for further replies.