☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
kala beela ennam

BX0uEND.jpg

:shocked:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එහෙම කියන්න එපා බං...
බියර් ටේස්ට් කරන උන් කියන්නේ ලංකාවෙ ගහන ලයක් ස්ටවුට් කියන්නේ කොලිටි ම බියර් එකක් කියලා....
ඔය රිවීව්ස් බලපං එතකොට තේරෙයි!


:eek::eek:

ස්ටවුට් එක නම් අවුලක් නෑ... ....ස්ට්‍රෝන්ග්, ඇන්කර්, ඒබීසී, බයිසන්, චොර..

දැන් ස්පෙශල් බෲ එකත් ඒ සෙතේම තමා....දැනට අවුරුදු 3 - 4 කට කලින් තිබ්බ තත්වේ නෑ
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ubata denna ithin bothaleta wathura purawala thamai den:lol:
    oya bothale iwara karanna othana thiyena kema tikath madi wela thawa genawa

    යකෝ ඕක කොච්චර රසද.. කන්න ඕනයෑ ඕක බොන්න... දෙහිවල මැලේ ෆුඩ් එකේ කෑම නම් සිරා බං... :cool:
     
    Status
    Not open for further replies.