ඔව් බන් කලින් කිව්වෙ උඹ දැක්කෙ නැද්ද
wandiya gihin gaththana bn wandiya enawa kiyana eka witarai mathaka

කෙල්ලො ගැනනම් දන්නේ නෑ බන්.මම හොඳින්.

අඩෝ ආස්මි අක්කේ....
![]()
ඉස්සෝ වඩේ කාලා තියෙනවා. උඹ ගෙනාවා වගේ ටොම්බ සයිස් ඉස්සෝ දාපු වඩේ නම් කාලා නෑ..
ඒක නම් ටොපයි හරිය. 04 කොළඹ එනකොට තව ටිකක් හදාගෙන එන්න බැරි වේවිද දන්නේ නෑ..
![]()

ado ei ban mehema karanneඅඩෝ ආස්මි අක්කේ....
![]()
ඉස්සෝ වඩේ කාලා තියෙනවා. උඹ ගෙනාවා වගේ ටොම්බ සයිස් ඉස්සෝ දාපු වඩේ නම් කාලා නෑ..
ඒක නම් ටොපයි හරිය. 04 කොළඹ එනකොට තව ටිකක් හදාගෙන එන්න බැරි වේවිද දන්නේ නෑ..
![]()