☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කවුද බොල යන්නේ මේකෙන්... කවුරු ගියත් දැන් යන්න වෙන්නේ සද්ද නැතිව තමයි... පරණ එවුන් යන නිසා මේක පාලු සොහොන පිටියක් වේවි කියල හිතුවද...

    අපේ ඔෆිස් එක උදාහරණෙට ගත්තොතින්,
    අපි නැති උනා කියල විදුලි බල මණ්ඩලේ වහන්නේ නැහැ...
    අපි යද්දී වෙන එකෙක් ඒ තැන ගන්න එනවා...
    බොහෝ විට අපිට වඩා හොඳ එකෙක්, නැත්නම් චාටර් එකෙක්...
    හොඳ එකෙක් ආවොතින් උගේ අදහස් වලට අනුව වැඩ කරලා වටේ අයත් ඒ වටේට එකතු කරගන්න පුළුවන්...
    නරක එකෙක් ආවොතින්, ඌ කරන්න පුළුවන් ජරා වැඩ ටික ටික කාලයක් කරාවි...
    ඒවාට ආයුෂ නැහැ... ඌට යන්න වෙනවමයි...

    එලකිරියට උනත් එහෙම තමයි... දවසක් බ්ලැක් ලිස්ට් මෙම්බර් දාල තිබුන දෙයක් අනුව මේකේ ඇඩ්මින්ට පස්සේ මොඩ්ලා ගොඩ දෙනෙක් ඉන්නවා...
    එයාල කොහොම හරි රන් එක දේවි...
    උගත් පිරිස එකතු වෙද්දී කොහොමත් නරක විදියට හැසිරෙන එවුන්ට වැඩි ආයුෂ නැහැ...
    මට යන්න එපා කියල පී එම් ගහපු අස්මි අක්ක සද්ද නැතිවම ගිහින්...
    පිස්සු නැතිව ඉඩක් ලැබුනම ඇවිල්ල යන්න වරෙන් කියපු ටොම් ගොයියත් යන්න ගිහින්...
    අපි ඉඩක් ලැබුනම ආව... එතකොට හිටපු එවුන් ගිහින්...
    සන්කපාලයාගේ කවි ටික දැක්කම හරියටම ත්‍රෙඩ් ටික බැලුවේ....

    නියම සිංහලය බයේ දුවන්නේ නැහැ.... යුද්දෙට මුහුණ දෙනවා... හැංගෙන්නෙත් නැහැ... ලජ්ජා වෙන්න දේවල් කළා නම් ලජ්ජා වෙන්න ඕන... ඒත් සම්මාන උළෙලදී ලජ්ජා වෙන්න ඕන සංවිදායකයෝ නෙවි... වැරදීම් කාටත් පොදුයි... විශ්ව රූ රැජින තරඟයේ වෙච්ච සිදුවීම නිසා එහෙනම් සංවිදායකයෝ ජිවිත නැති කරගන්න ඕන... ඒත් ලබන අවුරුද්දෙත් පරණ වැරදි හදාගෙන තරඟ තියෙනවා... ඒක තමයි ලෝක ස්වාභාවේ...

    නොමිනේෂන් දෙන ත්‍රෙඩ් වලදී නොමිනේෂන් දුන්නේ නැත්නම්, එයාලට පෝල් එකෙන් පස්සේ කොහොමත් ගරහන්න අයිතියක් නැහැ... හැමෝටම අවස්තාවක් දීල තිබුනේ අදහස් විමසන්න... ඒ වගේම ත්‍රෙඩ් එක මොකක්ද කියල හොයල බලන්න, ඒ ත්‍රෙඩ් එකේ ඇතුලාන්තය හොයල බලන්නත් සංවිදායක මඩුල්ල බලන්න තිබුනා... මේ තනතුරු බලාගෙන කියල දේවල් නෙවි..... ඒත් මගේ නම කොහෙවත් තිබිල නැහැ කවදාවත් විනිශ්‍යය මඩුල්ලක, ඒ නිසා මට කොහොමවත් හොයන්න ඕන කමක් තිබුනේ නැහැ... :lol: ඒත්, වැරදීම් එක්ක තමයි නැගිටින්න ඕන... එක්කෙනෙක් ගියා කියල අනිත් අය යනවනම් හිතන්න ඕන ඇයි අපි යන්නේ කියලත්... ලිඳට කෙනෙක් පැන්න පලියට, අනේ යාලුවනේ කියල පනින්න නරකයි...

    මේ කියල තියෙන්නේ මගේ හිතට ආව අදහසක් විතරයි.... කාත් එක්කවත් තරහින් දුකින් කියපු දෙයක් නෙවි... අද තමයි හරියටම ත්‍රෙඩ් කියවල ඉවර උනේ... මහා පතරංග ජාතකේ වගේ... කියන්න තියෙන්නේ ඔයාලගේ උදවු අවශ්‍යයි අලුත් අයට, මේ යන ගමන යන්න... ඒ නිසා තව චුට්ටක් හිතල බලල තීරණේ වෙනස් කරගන්න බලන්න... අසහන ත්‍රෙඩ්, 18+ නොදැම්මට ඉඩක් ලැබුනම අයිත් ත්‍රෙඩ් දාන්න පටන් ගන්න ඕන.... නැත්නම් අපි ඉන්නවද කියලවත් දන්නේ නැති වෙයි මේ යන විදියට...

    රෙප් ගැන දුකක් නැහැ, සතුටකුත් නැහැ.. කවදාවත් මගේ රෙප් ගණන වැඩි වීමක් ගැන ත්‍රෙඩ් එකක් දාල නැත්තේ ඒ නිසා... රිදුන කට්ටිය හිටියෝතින් නම දාල රෙප් කපල යන්න...
     
    • Like
    Reactions: Chathuranga1

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අනිවා මචන්.
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනිවා මචන්.

    1. නිතර ත්‍රෙඩ් වල ගැවසෙන,
    2. වැදගත් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්,
    3. හොඳට ඉගෙන ගෙන තියෙන
    4. හොඳ සමාජ ආශ්‍රයක් තියෙන
    5. ත්‍රෙඩ් වල සිද්ද වෙන දේවල් වගේම හොඳට ෆෙක්‌ අඳුරන

    මෙන්න මේ කියන දේවල් එක්ක නිතර ඉන්න පිරිසක් එළකිරියේ ඉන්නවා... එයාල ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ... එයින් 10ක් විතර තෝරාගෙන (යාලුවොන්ට මුල් තැන නොදී), උපදේශක මණ්ඩලේකුත් ඕන වෙයි ඉස්සරහට... අන්න ඒ උපදේශක මණ්ඩලයක් හදල ගන්න පුළුවන් නම් වැඩේ තව සාර්ථක වෙයි... ඇඩ්මින් ඇතුළුව වැඩිය ඇක්ටිව් මොඩ් ටින් ටින් එකතු කරගන්න එක අනිවාර්යයි...

    මම අහල තියෙන විදියට ස්පෑම්චෙක් කියන්නේ ගොඩක් ෆේක් පුසුඹක් ආවත් බෑන් කරන කෙනෙක්.. ඒ වගේ කෙනෙක් ඉන්න එක ගොඩක් හොඳ වෙයි... එතකොට රඟන්න බැහැනේ....

    ඉස්කෝලෙක උනත් දක්ෂය පැත්තක දාල අදක්ෂ ගුරුවරුන්ගේ දරුවෝ ඉස්සරහට ගන්නවා... අන්තිමට පාඩුව වෙන්නේ ඉස්කෝලෙට... ඒ දක්ෂයෝ පිට ඉස්කෝලෙක ගිහින් වැඩ පෙන්නුවම හිතෙනවා කරපු ගොන් කම් ගැන... ඒ දේවල් මේ සයිට් එකේ තරඟ වලදී නොවෙන්න, යාළුවො ඇතුළු කරගන්නේ නැතිව දක්ෂයට තැන දෙන්න පුළුවන් නම් වැඩේ නැගල යාවි... ඒ වගේම පහු ගිය ඉවෙන්ට් වලදී වැඩිපුර කෑ ගහපු කෙනෙක් හොයල එයාට තනතුරක් දීල උස්සල තියන්න පුළුවන් නම්, එයාට පුළුවන් වෙයි අනිත් අයගේ කටවල් වහන්නත්...

    අදහස් විතරයි මචං.... මෙවුව මේ කිවුවට ක්‍රියාත්මක කරන්න ගියාම අමාරු වෙන්නත් පුළුවන්... කියනවා වගේ කරන එක අමාරුයිනේ... කැරට් අලේ හාරලා රොකට් එක හදල හඳට යන හැටි හාවා කිවුවට, ඌට වඩා කැරට් අලේ පොඩියිනේ.... ඒ නිසා මිට සමාන දෙයක් කරලා සුහදව කරන තරඟය කරන්න පුළුවන් වෙයි කියල හිතනවා...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    නරකද ඔය සම්මාන උළෙල වැරදි අඩුපාඩු පෙන්නපු උන්දලට වැඩේ බරදුන්නන් ඊලග වතාවේ.
    අනිත් අයට ඒ කට්ටියට උදව් කරන්න පුළුවන් නේ.

    වරදවා තේරුම් ගන්නා එපා.මන් මේ කියන්නේ.සංවිදායක වරුන්ට හිසරදයක් වෙන තරම් එලව එලව උපදෙස් දුන්නු මිනිස්සු ගැන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    නරකද ඔය සම්මාන උළෙල වැරදි අඩුපාඩු පෙන්නපු උන්දලට වැඩේ බරදුන්නන් ඊලග වතාවේ.
    අනිත් අයට ඒ කට්ටියට උදව් කරන්න පුළුවන් නේ.

    වරදවා තේරුම් ගන්නා එපා.මන් මේ කියන්නේ.සංවිදායක වරුන්ට හිසරදයක් වෙන තරම් එලව එලව උපදෙස් දුන්නු මිනිස්සු ගැන

    වැඩක් කරනකොට උපදෙස් දෙන්නයි අඩුපාඩු පෙන්නන්නයි ඕනි තරම් එවුන් ඉන්නවා.වැඩක් කරන්න ගියාම එකෙක්වත් නෑ
     
    ඇත්තටම වැරදි පෙන්න දුන්නු අයත් ඉන්නවා අවංක චේතනාවෙන් සහ හිතේ තියෙන කුහක කමට ම කියව කියව ගියපු උනුත් ඉන්නවා නේ මචන්.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    වැඩක් කරනකොට උපදෙස් දෙන්නයි අඩුපාඩු පෙන්නන්නයි ඕනි තරම් එවුන් ඉන්නවා.වැඩක් කරන්න ගියාම එකෙක්වත් නෑ

    වලියක්ද?? වලියක්ද??
    පොල්ලක් එහෙම ඕනෙද?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැඩක් කරනකොට උපදෙස් දෙන්නයි අඩුපාඩු පෙන්නන්නයි ඕනි තරම් එවුන් ඉන්නවා.වැඩක් කරන්න ගියාම එකෙක්වත් නෑ

    ඒ කිවුවේ මොකක්ද කියල නම් තේරුනේ නැහැ මට නම්...
    සංවිදායක කමිටුව එක පාරට ත්‍රෙඩ් එකක් දැම්ම නොමේෂන් වලට...
    ඒ ත්‍රෙඩ් එකේ තිබුන දේවල් වලින් පරණ දේවල් වලට්, අලුත් දේවල් වලට, සාමාජිකයෝ කවුද කින්ද මන්ද කියල බලන්නත් ඕන...
    වැඩේ කරන්න ඕන තමයි, ඒත් ඒ වැඩේ කරන්න උදවු ගන්න නම් කලින් ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්නේ මෙහෙම දෙයක් කරන්න ඉන්නවා කියල...
    අඩුපාඩු නැති කිසිවැඩක් නැහැනේ...
    ඕනම දේක අඩුපාඩු තියෙන එක සාමාන්‍ය දෙයක්...
    ෆිල්ම් එකක් උනත් එක එකාට පේන්නේ එක එක විදියට...
    කෙනෙක්ට ලස්සන දෙයක් තව කෙනෙක්ට කැතයි... ඒක ලෝක ස්වාභාවේ...
    මේ වතාවේ වැරදුන තැන ඊළඟ වතාවේ නොවෙන්නයි කට්ටිය කොමෙන්ට් දාල කරන්න තිබුන නේද කියන ඒක කියල තියෙන්නේ...
    ඒවායින් පන්නරයක් ගන්නයි ඕන...
    නැත්නම් ඊළඟ වතාවෙත් ඒ දේම උනොතින්, ප්‍රශ්නයක් තමයි...
    හැමෝම එකම පැත්තෙන් දෙයක් දිහා බලන්නේ නැහැනේ, මට පේන කෝනේ නෙවි තව කෙනෙකුට පේන්නේ....
    උපදෙසක් දෙන්න අදහසක් දෙන්න වගේ දෙයක් දාන්න එපා නම් කියන්න...
    වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරලා දාන්නම්, එතකොට කාටවත් අවුලක් නැහැනේ.. මාතෘකාවත් වෙනස් එකකින් දාන්නම්... අවුලක් නැහැ...
    මම නම් හරි ආසයි මගේ වැරදීම කියනවා නම්..
    එතකොට එවුව හදාගත්තාම කාටවත් කියන්න වැරද්දක් මගේ ඉතිරි නොවන නිසා...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    වලියක්ද?? වලියක්ද??
    පොල්ලක් එහෙම ඕනෙද?

    පොලු වලින් කෙලවර කරගන්න නම් ඉතින් තමන්ගේ කම්පියුටර් එකට හරි ලොග් වෙන ෆෝන් එකට හරි තමයි ගහන්න වෙන්නේ....:lol:
    ඔන්ලයින් ඉන්න කට්ටිය ගෙවල් අහල පහල නම් ගිහින් ගහල එන්න...:shocked:

    ගහගෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් නම්, නීතියක් මොකටද....
    ආයුෂ අඩුයි මල්ලි ඒවාට....
    අදහස් දැක්වීමකදී තමන්ට අදාළ නැත්නම් පාඩුවේ ඉන්නවා, අදාළ නම් කියවනවා...
    ගන්න පුළුවන් දේ ගන්නවා, ගන්න ඕන නැති දේ අහක දානවා...
    නැතිව බැන ගන්න ගියෝතින් වටේ ඉන්න එවුන් පොහොර දාල ඉන්න එවුන්ට එක එකා එපා කරවනවා...
    ඒ දේ නොදන්නා නිසා තමයි ගොඩක් අයට අද මේ වෙද්දී යන්න උනේ කියලයි මගේ අදහස....
    පී එම් තියෙන්නේ ඒවාට තමයි...
    කාටවත් පේන්නේ නැති වෙන්න බැනගන්න බැරිය බං..:P
     
    • Like
    Reactions: shaminda peiris

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    නරකද ඔය සම්මාන උළෙල වැරදි අඩුපාඩු පෙන්නපු උන්දලට වැඩේ බරදුන්නන් ඊලග වතාවේ.
    අනිත් අයට ඒ කට්ටියට උදව් කරන්න පුළුවන් නේ.

    වරදවා තේරුම් ගන්නා එපා.මන් මේ කියන්නේ.සංවිදායක වරුන්ට හිසරදයක් වෙන තරම් එලව එලව උපදෙස් දුන්නු මිනිස්සු ගැන

    සංවිදානය කියන දේ හැමෝටම කරන්න බැහැ... ඒකට කැපවීම තියෙන්න ඕන... ඒත් විවේචනය කියන දේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන්... ඒකට එතෙක් නොතිබුන කැපවීම ඉබේ ඇති වෙනවා...

    ඕනෑම නම් ත්‍රෙඩ් එකක් දාන්න අවුරුදු උත්සවයේ තරඟ වලට සංවිදානය කරන්න පුළුවන් අයගේ නම් දාන්න කියල.... එකෙක් වත් තමන්ගේ නමක් දාන එකක් නැහැ, වෙන අයගේ නම් උඩ පැනල දාවි... මගේ සම්මානෙත් දුන්න නිසා ගත්තේ... අපි නම් සම්මාන රෙප් බලාගෙන මෙතෙක් ත්‍රෙඩ් දාල නැහැ.... හැබැයි ගොඩක් දැනුවත් කිරීම් කරන්න ගිහින් හිත් රිද්දවාගෙන රෙප් කපාගෙන ඇති අනන්ත විදියට...

    ඊළඟ වතාවේ කිසිම දෙකට මගේ නම ඉදිරිපත් නොකරන ලෙසටත්, මගේ අවසරයකින් තොරව කිසිදු තරඟයක පෝල් එකකට මගේ නම නොදැමිය යුතු බවටත් මෙයින් දන්වා සිටිමි...

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    1454932_1696966317184288_427150724801093001_n.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කිවුවේ මොකක්ද කියල නම් තේරුනේ නැහැ මට නම්...

    සංවිදානය කියන දේ හැමෝටම කරන්න බැහැ... ඒකට කැපවීම තියෙන්න ඕන... ඒත් විවේචනය කියන දේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන්... ඒකට එතෙක් නොතිබුන කැපවීම ඉබේ ඇති වෙනවා...

    [/COLOR]
    [/B][/SIZE]

    මෙන්න මේකම තමයි බන් මමත් කිවුවේ.කවුරු හරි වැඩක් කරනකොට නරිවාදම් කියන්න එවුන් ඕනි තරම් ඉන්නවා.නමුත් කවුරු හරි මූලිකත්වය අරගෙන වැඩක් කරනකොට ඒක ඉවසගෙන ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා,මම උන් ගැන කිවුවේ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙන්න මේකම තමයි බන් මමත් කිවුවේ.කවුරු හරි වැඩක් කරනකොට නරිවාදම් කියන්න එවුන් ඕනි තරම් ඉන්නවා.නමුත් කවුරු හරි මූලිකත්වය අරගෙන වැඩක් කරනකොට ඒක ඉවසගෙන ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා,මම උන් ගැන කිවුවේ.

    kaata hari rep denawa nam english/singlish walin kotapiya...:shocked:
    sinhalen kotaddi tikayi ethana penwanne, namak wath penne nahane...:)
     
    Status
    Not open for further replies.