☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    profilepic510706_16.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තවම ඉන්නවා බං... අදත් කඩේ ද... වැලන්ටයින් දවසේ වත් පවුල එක්ක රවුමක් ගහන්න යන්නේ නැත්ද..

    කඩේ කඩේ....:yes:
    කීයකට හරි තට්ටු වෙන වැඩක්:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොලු කුමාර,
    පැරිසියේ ඉන්න නිතර බඩගින්න හැදෙන නංගි,
    තොප්පි පෙරේරා,
    හෙන්රි ඇල්වතුර දැක්කෙත් නැහැ කාලෙකින්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කඩේ කඩේ....:yes:
    කීයකට හරි තට්ටු වෙන වැඩක්:lol:

    උඩ දැක්කනේ වැලන්ටයින් දවසේ මට වෙච්ච දේ...

    අද මගේ කෙල්ලගේ අක්කට බබා හම්බ වෙන්න අමාරු වෙලා හොස්පිටල් එක්ක ගිහින්. ඒ නිසා එයාලගේ ගෙදර සේරම අක්කලාගේ ගෙදර ගිහින්... නැත්නම් මටත් ඊළඟ පඩිය ගන්නකම් ඉන්න වෙනවා මාසේ වියදම හොයාගන්න...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    හපෝ අනියම් සම්බන්දකම්...
    වම් අතේ වෙද ඇඟිල්ලේ මුද්ද දාල කියන්නේ බැඳලා...
    ඊට පස්සේ මැද ඇඟිල්ලේත් මුද්දක් දාල කියන්නේ තව එකෙක් ඉන්නවා කියල නේද...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඔය වෙලාවට තමා හිතෙන්නේ පරණ ජොබ කරගෙන හිටිය නම් හොඳයි කියල:dull::dull:.....

    ඒකෙන් අයින් උනේ ඕන වෙලාවට නිවාඩු ගන්න බෑ.... නිදහසක් නෑ කියල.....

    ඒක හොඳයි මේකත් එක්ක බලද්දි:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඩ දැක්කනේ වැලන්ටයින් දවසේ මට වෙච්ච දේ...

    අද මගේ කෙල්ලගේ අක්කට බබා හම්බ වෙන්න අමාරු වෙලා හොස්පිටල් එක්ක ගිහින්. ඒ නිසා එයාලගේ ගෙදර සේරම අක්කලාගේ ගෙදර ගිහින්... නැත්නම් මටත් ඊළඟ පඩිය ගන්නකම් ඉන්න වෙනවා මාසේ වියදම හොයාගන්න...:lol:

    :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හපෝ අනියම් සම්බන්දකම්...
    වම් අතේ වෙද ඇඟිල්ලේ මුද්ද දාල කියන්නේ බැඳලා...
    ඊට පස්සේ මැද ඇඟිල්ලේත් මුද්දක් දාල කියන්නේ තව එකෙක් ඉන්නවා කියල නේද...

    wade coming soon:yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    ඔය වෙලාවට තමා හිතෙන්නේ පරණ ජොබ කරගෙන හිටිය නම් හොඳයි කියල:dull::dull:.....

    ඒකෙන් අයින් උනේ ඕන වෙලාවට නිවාඩු ගන්න බෑ.... නිදහසක් නෑ කියල.....

    ඒක හොඳයි මේකත් එක්ක බලද්දි:(

    ජොබක් කරන කොට කොහොමත් ඔහොම තමා හිතෙන්නෙ
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    ඔය වෙලාවට තමා හිතෙන්නේ පරණ ජොබ කරගෙන හිටිය නම් හොඳයි කියල:dull::dull:.....

    ඒකෙන් අයින් උනේ ඕන වෙලාවට නිවාඩු ගන්න බෑ.... නිදහසක් නෑ කියල.....

    ඒක හොඳයි මේකත් එක්ක බලද්දි:(

    තමන්ගෙම ව්‍යාපාරයක් නම් නිවාඩු ගන්න බැරි ඇයි ??:nerd:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ

    හපෝ අනියම් සම්බන්දකම්...
    වම් අතේ වෙද ඇඟිල්ලේ මුද්ද දාල කියන්නේ බැඳලා...
    ඊට පස්සේ මැද ඇඟිල්ලේත් මුද්දක් දාල කියන්නේ තව එකෙක් ඉන්නවා කියල නේද...

    කෝ මා පැතූ ඔබෙ ආදරේ