තමන්ගෙම ව්‍යාපාරයක් නම් නිවාඩු ගන්න බැරි ඇයි ??![]()
අපේ අම්මලත් ඔය ප්‍රශ්නෙම අහනවා බං....
මං එතකොට සද්ද වහල ඉන්නවා...ඔවේ තේරුම් කරන්න යන්න බෑ.....

තමන්ගෙම ව්‍යාපාරයක් නම් නිවාඩු ගන්න බැරි ඇයි ??![]()

කස්ටිය අද වෑර්ලස් එක අහන්න එනවැයි![]()
උදේ පාන්දර විලි ලැජ්ජාව දෙකොනින් බේරෙන වැඩක් උනානේ..
අලුත් ෆෝන් එකෙන් චූ කුරුල්ලාගේ ෆොටෝ ගහ ගහ හිටියා..
කරන්න වැඩක් නැති නිසා ෆොටෝ ගහනවා, ගත්තු ෆොටෝ සුම් කර කර බලනවා රැලි තියේද, දුවිලි තියේද කියල...
මරු ආතල් ඕයි...
අන්තිමේදී මකන්න ගියාම සේරම එක පොදියට උදේ කතා කරපු නංගිට සෙන්ඩ් උනා කියපල්ලකෝ...
ෆේස්බුකියට....
හනික ඩේට ඕෆ් කළා..
එතකොටම කෙල්ල වැලන්ටයින් සමරන්න වීඩියෝ කෝල් එකක් එන්න කිවුව ඉමෝ වලින්...
හුටාප්පරිජාලං ....
ඩේට ඔන් කළා විතරයි අර මගුල් ටික සෙන්ඩ් උනා...
අර කෙල්ල මට බැනල මැසේජ් කරලා මාව බ්ලොක් කරලා...
ෆෝන් නම්බර් එකත් බ්ලැක්ලිස්ට් දාලද කොහෙද...
මගේ කෙල්ලගේ ලිස්ට් එකේ ඉන්න නිසා බැරි වෙලාවත් ඒකිට යවුවොතින් කියනවා චූ කුරුල්ලා ෆොටෝ එකේ ඉන්නේ මගේ නෙවි වෙන එකෙක්ගේ වෙන්න ඇති කියල...
ඔන්න ඉතින් උදේ පාන්දර වෙන දේවල්...
ෆොටෝ එකෙන් මට කෙලවෙලා ඉන්නවා.. ඌ හොඳට අස්සට වෙලා නිදි..


තමන්ගෙම ව්‍යාපාරයක් නම් නිවාඩු ගන්න බැරි ඇයි ??![]()
තමන්ගේ ව්‍යාපාරයක් කරද්දී නිවාඩු අනුමත කරන්න කෙනෙක් නැති නිසා ලීව් චිට් ටික වෙනම තියාගෙන ඇති බං...


ඕක උඹ ඕනකමින්ම කරපු ව්ඇඩක්ද කොහෙද...![]()





