☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ඉතින් පැරිසෝ,අශාන්
    කෝමද වැලන්ටයින් එහෙම.
    කෝ මේ පෙරයි කුකුවයි.කිඹුලත් පේන්න නෑ.

    මා හට වැලා නොමැත
    දෙයියනේ කියලා බෝඩිමට වෙලා හොදට නිදා ගත්තා :):)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ඒ මොකැයි බන්?
    අද මැච් එකක්ද?
    මම මැච් බලන්නේ නෑ බන්.වස කම්මැලි වැඩක්

    ඔවු බන් අපේ උන් කනවා හොදම එකෙන්
    වෑර්ලස් එක අහන්න කියලා ආවෙ අද ඒකත් නැතිලු