☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    latest

    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    හුරේ........
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    latest

    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    ආස්මි නැන්දි කෝල් කරා...
    හුරේ........


    math ada oya genita call ekak denna hitiye merilada balanna :dull:
    melo saddayak na ne :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    math ada oya genita call ekak denna hitiye merilada balanna :dull:
    melo saddayak na ne :confused:

    උන්දැගේ ෆෝන් එක කැඩිලා බං. වයසක උන්දෑ නේ..
    වයසට ෆෝන් පාවිච්චි කරන්න ඕනේ..:baffled:
    දැක්කොත් සිංහලෙන් අමතාවි.. :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උන්දැගේ ෆෝන් එක කැඩිලා බං. වයසක උන්දෑ නේ..
    වයසට ෆෝන් පාවිච්චි කරන්න ඕනේ..:baffled:
    දැක්කොත් සිංහලෙන් අමතාවි.. :baffled:
    මටත් කතා කලා....
    චෙයාර් එකේ ලෙඩෙක් හිටිය නැත්තං මං අමතනවා අම්මපා....
    බඅලුවාම ෆෝන් එක කැඩිල ලු!
    වයසේ හැටියට නෙවෙයි නේ ෆෝන්....දැක්ක නේ අර තඩි එකක් තියෙන්නේ. අයි7 එකක්ද කොහේදෝ.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් කතා කලා....
    චෙයාර් එකේ ලෙඩෙක් හිටිය නැත්තං මං අමතනවා අම්මපා....
    බඅලුවාම ෆෝන් එක කැඩිල ලු!
    වයසේ හැටියට නෙවෙයි නේ ෆෝන්....දැක්ක නේ අර තඩි එකක් තියෙන්නේ. අයි7 එකක්ද කොහේදෝ.....

    ඒක තමා කියන්නේ. ඔය වයසට ඕනේද ඔය වගේ ෆෝන්..
    අර ඩයලොග් එකේ තියෙන ටොම්බා සයිස් අංක තියෙන ෆෝන් එකක් ගන්නේ නැතුව.. :baffled:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හා හූ
    කොහොමද ඔය පැත්තේ තොරතුරු..
    මෙහෙට තදින් වැස්ස වහිනවා....

    වැස්සට තෙමෙන්න එපා පිස්සු යකුනේ..
    මොලේ පෙගිල
    මඤ්ඤං ගතිය තව තවත් වැඩි වෙයි..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා හූ
    කොහොමද ඔය පැත්තේ තොරතුරු..
    මෙහෙට තදින් වැස්ස වහිනවා....

    වැස්සට තෙමෙන්න එපා පිස්සු යකුනේ..
    මොලේ පෙගිල
    මඤ්ඤං ගතිය තව තවත් වැඩි වෙයි..
    උඹ වැස්සට තෙමුණ නේද?:rofl:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    උඹ වැස්සට තෙමුණ නේද?:rofl:

    කැ% වැස්සක්නෙ මාමේ... එක කුඩේකින් යන්නන් අමාරුයි. කුඩ දෙක තුනක් සෙට් කරගෙන මැදට වෙලා යන්න තමයි වෙන්නේ...
    20053171521426139315_dual_umbrella.jpg

     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    හා හූ
    කොහොමද ඔය පැත්තේ තොරතුරු..
    මෙහෙට තදින් වැස්ස වහිනවා....

    වැස්සට තෙමෙන්න එපා පිස්සු යකුනේ..
    මොලේ පෙගිල
    මඤ්ඤං ගතිය තව තවත් වැඩි වෙයි..

    ඊයේ නම් වැස්සා:D