ow oi godagamata wahinawa matharata payanawa
![]()
වැලිගමට මේ වෙලාවෙත් වහිනවා.. හොඳ වෙලාවට ගොරවන්නේ නැහැ...
ow oi godagamata wahinawa matharata payanawa
![]()
මම දැන් ගෙදර යන්න ලෑස්තිය. ඒත් මේ දෙය ගැන කියල යන්නම්. ටොම් මහතා ගෙන් අවසරයි.
අහන්න කෙනෙක් නැත්තං මොන ගීතද? ඉල්ලුම හැටියට සැපයුම කියලා දැන් හැදෙන්නේම බොහොම සීනිබෝල සින්දු. ඒක කණපිට පෙළන්න නම් රසඤතාව ආපහු ගේන්න වෙනව තරුණ පරපුර අතරට. කවුරු කොහොම කිව්වත් තරුන පරපුර තමයි ගීතය ගෙනියන්නෙ ඉදිරියට. මොකද නව නිර්මාන කරන්න ශක්තිය තියෙන්නෙ එයාලට නිසා.
රසවින්දනය ගැන අද තරුණ පරපුරට ඉස්කෝලෙ උගන්නන්නේ නැති වුනත්, මෙතන ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එකම හොඳ රසඤතාවක් ඇති අය. නරකද මෙතන ඉන්න රසවින්දන හැකියාව තියෙන අය ත්‍රෙඩ් එකක් කලොත් රසවින්දනය, සාහිත්‍යය ගැන සහ ගීත රචණය, කවි වගේ සෞන්දර්යාත්මක දේ ගැන? අපිට අභ්‍යාසයක් විදිහට ගීත ලියන්නත් පුළුවන්. ඒ වගේම සාහිතය ගැන පරිනත එළකිරි මෙම්බර්ස්ලා ලවා ඒව සංස්කරණය කරවගන්න, වැරදි අඩුපාඩු හදගන්නත් පුලුවන්. ගීත රචකයන්ට අවශ්‍ය වස්තු බීජ එහෙමත් කියන්න පුළුවන්. අපිට පුළුවන් නේද අඩුපාඩු හදලා හොඳ ගායකයන්ට ඒව යොමු කරන්නත්.
කවුද දන්නෙ, හරි හමන් තරුණ ගීත රචකයො කීප දෙනෙක් අපිට මෙතනින් බිහිකරගන්න පුළුවන් වුනොත් අපිට අජන්තා රණසිංහ වැනි අසහාය ගීත රචකයන් නැති වීමෙන් වුනු පාඩුව ටිකක් හරි මගහරව ගන්න පුළුවන් වෙයිද කියල.
ඒක නිසා මෙහෙම ආරාධනයක් කරනව සීනියර් මෙම්බෙර්ස්ලට; ඉහත කිව්ව තාලේ නූලක් පටන් ගනිත්වා! අපි ඒකට බොක්කෙන්ම සපෝට් එක දෙනවා.
ඒකනේ කියන්නේ... වැදගත් උදවිය එනකොට කුණු අයින් වෙලා පිරිසිදු වෙන්න වහින්නේ...

Menna meka ape Mr PERERA mahathayata man gane![]()
![]()
(KRIPTER malliye : heta indan man EK nawoth mage maranayata waga kiyanna oni Perera kiyala policiyata kiyapan honde![]()
)
මෙහෙ නම් උන්ගෙනුත් අඩුවක් නෑ
ඒ අස්සේ නයිත් ඉන්නවා
සප් එකක් දෙන්නෝ

හිටගෙනද...![]()



සප් එකක් දෙන්නෝ
අප්පට සිරි අයියා
ඩොකෙක් අල්ලලා බේතක් ගන්න.මේ දවස් වල හැදෙන උණ එච්චර හොඳ නෑ
ow oi godagamata wahinawa matharata payanawa
![]()


මේ දවස්වල හැමෝම හිටං ඉන්නේ එක නිසා මාත් වෙනසකට මුල පුරන්න හිටං ඉන්න ඕන කියලා හිතුවා
එක හිතුවට වඩා ලේසි ප්ලෑන් එකක් හැබැයි මගේ යටි පතුල ගල් වෙලා වගේ
ඔව් මම විතරයි ඉන්නේ අයි අව්ල්ද ??
උළු කෑල්ලක් රත් කරලා තියන්න ඉන්නේWD-40 එකක් ගෙනත් යටි පතුලට ස්ප්‍රේ කරන්න.. එතකොට ගල් වගේ ගතිය මග ඇරිලා යාවි...

ගමේ ගිහිං එද්දී තෙලිජ්ජවිල හරිදී පොඩි වැස්සක් දැක්ක එච්චරම තමයි![]()
![]()
අවුල් තමයි.. මේ ඉන්නේ අවුල්...
වැස්ස දැකල නැත්නම් වැලිගම එන්න... වැස්සේ තෙමිලා යන්න පුළුවන්...


WD - 40 ඕන වෙන්නේ තමුන්ට වගේ මටනම් පෙන්නේ මොලේට
